saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 9052 hours ago

LATEST

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ විස්තර

calendar_today 2020 අගෝ 06 - 09:06 remove_red_eye - 616  

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2839ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 166737ක් ඊයේ දිනය වන විට සිදුකර අවසන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ සඳහන් කළේ පළමු ප්‍රතිඵලය අද පස්වරු 2.30 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.

Read More

ලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් යුතු මෙම පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වැනි දින පුපුරා යාමෙන් හිරෝෂිමා මකා දැමුණේ, එහි ජීවත් වූ 350,000ක ඇස්තමේන්තුගත ජනගහනයෙන් 140,000කට මරු කැඳවමිනි.

Read More

ට්‍රම්ප් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර වූ වීඩියෝවක් මෙම පෝස්ටුවේ ඇතුළත් අතර, ට්‍රම්ප් කියා සිටියේ ළමයින්ට කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ඇති බවයි. ෆේස්බුක් ප්‍රථම වරට ට්‍රම්ප්ගේ පෝස්ටුවක් මකයි.

Read More

පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 135ක් ඉක්මවා මියගොස් තිබුණත්, මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබූවන්ද මේ වනවිට 5,000 ඉක්මවා වාර්තා වන බව සඳහන් කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,700,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මැතිවරණ කොමිසමට අනුව අද(5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

2020 මහ මැතිවරණය පැවැත්වුන අද දිනයේ සිදුවීම් 117 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි

Read More

නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී හොරෙන් ගොස් ඡන්දය දැමු ලංකාපුර ප්‍රදේශිය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු නිරෝධායනය කිරිම සදහා පුණානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

Read More

මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැති අද දිනයේ මැතිවරණ පැමිණිලි 29 ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read More

අද පැවැති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන 07 ට හෝ 08 ට ආරම්භ කිරීමට නියමිතයි.

Read More

දිවයිනේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Read More

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්යිස්ථානවලට පැමිණි සියලු ඡන්ද දායකයින්ට විශේෂයෙන් ස්තුතිවන්ත වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයට ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ඡන්ද අපේක්‍ෂකයන් පස් දෙනෙකුගේ පෝස්ටර්, බෙදාහැරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් සහ ඒවා ප‍්‍රවාහනය කළ වාහන දෙකක් 05දා ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ කෑල්ල හන්දියේ පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව කොළොන්න පොලීසිය කියයි.

Read More

පොදුජන පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා මාතර, දික්වැල්ල , රදමිපොල ශි‍්‍ර සුමංගල මධ්‍යමහා විද්‍යාලයේදි ජන්දය ප‍්‍රකාශ කළේය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2838ක් දක්වා ඉහල යයි.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ නුගේගොඩ, පැඟිරිවත්ත, ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

මැතිවරණ දේශපාලනයෙන් සමුගත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් හෙට (අගෝස්තු 06) යළි ප්‍රසිද්ධ දේශපාලනයට අවර්තිර්ණ වීමට නියමිත බව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කරයි.

Read More

09 පාර්ලිමේන්තුව සඳහා පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

Read More

ඡන්ද ගණන් කිරිම අවස්ථාවේ දී පිළිගත් දේශපාලන පක්ෂ වල හා ස්වාධින කණ්ඩායම්වලට නිරික්ෂණය කිරිමේ අවස්ථාව ලබාදී තිබෙන බවත්,එම නියෝජිතයින්ට කල් වේලාව ඇතිව එම ස්ථානවල පැමිණිය යුතු බව තේරිම්භාර නිලධාරී, කොළඔ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

Read More

මීගොඩ 20 කණුව සෝමානන්ද මාවතේදී කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය ලබා ලබා දෙන්නට ඉල්ලා කුඩා කාඩ් පත් සහ පත්‍රිකා බෙදමින් සිටි සිවු දෙනෙක් සමඟ අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි විමක් ඉදිරි අද (5) රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

2020 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 1.6ක සෘණ අගයක් වාර්තා වෙන බව ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

Read More

පස්වරු 2.00 වන විට ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60ද ඉක්මවා තිබුණි.

Read More

මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිටමේ දක්වා කිසිදු බරපතල සිදුවීමක් වාර්තා නොවුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කර සිටියි

Read More

ලෙබනනයේ බීරූට්හි සිදුවූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි බීරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එරට මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බවද තානාපති කාර්යාලය පවසයි.

Read More

කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රථ වාහන පෙලපාලි සංවිධානය කරමින් නොසන්සුන්කාරීව හැසිරෙමින් සිටින බව වාර්තා වෙයි

Read More

දහවල් 2 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද මට්ටම් කොළඹ 51%, කළුතර 60%, මහනුවර 55%, ගාල්ල 55%, වන්නි 56% ලෙස අද දහවල් 02 වන විට ජන්දය ප්‍රකාශයට පත්ව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.