saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9099 hours ago

LATEST

මහනුවරින් අලුත් මුහුණු තුනක් පාර්ලිමේන්තුවට

calendar_today 2020 අගෝ 07 - 12:16 remove_red_eye - 1293  

මහනුවර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කළ අලුත් මුහුණු තුනක් මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටිති.

මහින්ද රාජපක්ෂ - කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය නාමල් රාජපක්ෂ - හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමස්ථානය නිපුණ රණවක - මාතර දිස්ත්‍රික් ප්‍රථමස්ථානය ශෂේන්ද්‍ර රාජපක්ෂ - මොණගාල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය

Read More

මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සමත්ව තිබේ. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණටය ඉදිරිපත් වූයේ පළමු අවස්ථාවටය.

Read More

2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

Read More

2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

2020න් පාර්ලිමේන්තුවට යන ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව නිකුත් වි ඇත.

Read More

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ඌව පළාතේ මැති ඇමතිවරුන් පස් දෙනෙකු මෙවර මැතිවරණයේදි පරාජයට පත්විය.

Read More

මෙවර මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නවක මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

Read More

2020 මහමැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

කුරුණෑගල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඔහු මනාප 527364ක් ලබාගෙන තිබේ

Read More

COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබෙන අවස්ථාවක සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුබපතන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයෙ මනාප ඡන්ද නිකුත් වි තිබේ.

Read More

2020 මහමැතිවරණ‍යේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

Read More

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර ඇත.

Read More

මහ මැතිවරනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත්් කර තිබේ.

Read More

2020 මහමැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

Read More

2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

නුවර එළිය දිස්ත්‍රික්කයෙන් අංක එක ලබාගැනිමට ජිවන් තොණ්ඩමන් සමත්ව තිබියදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ප්‍රභාකරන් පරාජයට පත්ව තිබේ.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමට කනක හේරත් සමත්ව තිබේ.

Read More

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත්ව තිබේ.කෙසේ වෙතත් වසන්ත හා ඇලික් අලුවිහාරේ සහෝදරයින් පරාජයට පත්ව තිබේ.

Read More

කෙසේ වෙතත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් රංගන ශිල්පිනී ඕෂදී හේවාමද්දුම පරාජයට පත්ව තිබේ.

Read More

පළමු හා දෙවැනි ස්ථානට පත්වූ පක්ෂ දෙක අතර ඡන්ද පරතහර ලක්ෂ 41කට ආසන්න වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 180 847 සමගි ජන බලවේගය 47 781 එක්සත් ජාතික පක්ෂය 6525 ජාතික ජන බලවේගය 6792

Read More

ඉලංකෛයි තමිල් අරුසකච්චි 112 987 AITC 55 383 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 49 373 EPDP 45 797

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 220 566 සමගි ජන බලවේගය 80 183 MMA 55 981 ජාතික ජන බලවේගය 9944

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 674 893 (මන්ත්‍රීධුර 12) සමගි ජන බලවේගය 387 145 (මන්ත්‍රීධුර 6) ජාතික ජන බලවේගය 67 500 (මන්ත්‍රීධුර 01) එක්සත් ජාතික පක්ෂය 30075

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 477 446 (මන්ත්‍රීධුර 8) සමගි ජන බලවේගය 234 523 (මන්ත්‍රීධුර 4) ස්වාධීන කණ්ඩායම 01 25793 ජාතික ජන බලවේගය 22997

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 280 881 (මන්ත්‍රීධර 06) සමගි ජන බලවේගය 51 758 (මන්ත්‍රීධර 01) ජාතික ජන 31 362 එක්සත් ජාතික පක්ෂය 5017

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 807896 (මන්ත්‍රීධුර 13) සමගි ජන බලවේගය 285809 (මන්ත්‍රීධුර 04) ජාතික ජන බලවේගය 61833 (මන්ත්‍රීධුර 01) එක්සත් ජාතික පක්ෂය 28282

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.