ගාල්ල දිස්ත්‍රික්කයෙ මනාප ඡන්ද නිකුත් වි තිබේ.
ඒ අනුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෛද්‍ය රමේෂ් පතිරණ - 205814
සම්පත් අතුකොරළ - 128331
මොහාන් පී ද සිල්වා 111626
චන්දිම විරක්කොඩ් 84984
ඉසුරු දොඩංගොඩ - 71246
ශාන් විජේලාල් ද සිල්වා - 67,793
ගීතා කුමාරසිංහ - 63 358
සමඟි ජන බලවේගය
ගයන්ත කරුණාතිලක - 50 ,097
මනුෂ නානායක්කාර 47 399
