මාතලේ දිස්ත්‍රික්කය - මනාප ප්‍රතිඵල
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර සංඛ්‍යාව 04 යි
- ජනක බණ්ඩාර තෙන්නකොන් 73296
- නාලක බණ්ඩාර කෝට්ටේගොඩ 71404
- ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් 67776
- රෝහණ දිසානායක 50368
- ලක්ෂ්මන් වසන්ත පෙරේරා 44194
- සමන්ත ධර්මසේන 34947
- තිලකරත්න බණ්ඩාර 31191
- සමන් කපිල විජේනායක 4678
සමගි ජන බලවේගය මන්ත්‍රි ධුර 01
රෝහිණි කවිරත්න 27587
රංජිත් අලුවිහාරේ 27171
වසන්ත අලුවිහාරේ 25989
දයා නන්දසිරි 17216
ඉබ්රාහිම් මොහමඩ් ශිෆ්නාස් 13528
තිස්ස බණ්ඩාර හේරත් 9224
මෛත්‍රි ඩෝසන් 5856
සුප්පයියා යෝගරාජා 4900
සටහන මාතලේ මහේෂ් කීර්තිරත්න