පුත්තලම දිස්ත්රික්කයෙහි සමස්ත ප්රතිඵලය අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජයග්රහණය කර තිබේ. පුත්තලම දිස්ත්රික්කයෙන් පාලිත රංගෙබණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග කළ අතර ඔහු පරාජයට පත්ව තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 220 566
සමගි ජන බලවේගය 80 183
MMA 55 981
ජාතික ජන බලවේගය 9944