ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවා තිබේ.
COVID-19 මර්දනයට හා පාලනයට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයනු ලබන වැඩපිළිවෙලට මහත් ශක්තියක් වෙමින් දේශීය හා විදේශීය වශයෙන් ආධාර විශාල වශයෙන් පසුගිය කාලපරිච්ඡේදයේ දී ලැබෙන්නට විය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන අංශය සමඟ එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීමේ දිනය 2020 ජුනි 30 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, මෙම තරගාවලිය සඳහා නිර්මාණ භාරගැනීමේ අවසන් දිනය ජුලි 31 වන තෙක් දීර්ඝ කර ඇත.
Read Moreමහ මැතිවරණය පැවත්වීමේ දිනය සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියි.
Read Moreඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතියි.
Read Moreමැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හුල් මහත්ගේ අරමුණු පොදුජන පෙරමුණින් ඉටුකර ගැනිමට නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය .
Read Moreවාහන තදබදය වැළැක්වීම සදහා සහ මහජනතාව ප්‍රවාහන අපහසුතා වලින් වලක්වා ගැනීම සඳහා පුද්ගලික සහ රාජ්‍ය අංශ වල සේවා සදහා පැමිණෙන කාලය සංශෝධනය කිරීමටද අවධානය යොමුව තිබේ.
Read Moreඒ අනුව පහත් පතුල් සහිත බස් රථ ( Low Floor Buses ) මිලදී ගැනීම සදහා රාජ්‍ය බැංකු අනුග්‍රහයෙන් සහන පොලී යටතේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට තීරණය විය.
Read Moreපොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය අනිවාර්යය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreජනපතිවරයාගේ අත්සන් සහිත ව්‍යාජ ලිපි සකස් කර කුරුණෑගලදී අත්අඩංගුවට පත් පුද්ගලයා ලබන ජුනි 17 තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreඅත්යන්ත‍්‍ර රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තයෙහි නිරත වූවන්ට කොවිඞ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලූ පමණක් නොව එම ක්ෂේත‍්‍රයෙහි දීර්ඝකාලීනව පවතින ගැටලූ ද විසඳීමට කඩිනම් පියවර රැසක් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreවිනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වලක්වමින් අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreකොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඒ අනුව මින් ඉදිරියට පොල් වගා කිරිමේ මන්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සේවා හා අනෙකුත් සහනාධාර වැඩසටහන් සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ පොල් ඉඩම් පමණක් සුදුසුකම් ලබනු ඇත.
Read Moreරටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද? මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ.
Read Moreශ්‍රී ලංකාවේ රෝගීන් 1835ක් වාර්තා වන අතර ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් රෝගීන් 834ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Read Moreකොරෝනා ආසාදිත වූ හොරණ කදාන යුද හමුදා නිලධාරියාගේ සමීපතමයන් 25 දෙනෙකුගෙන් ,ඔවුන්ට එම රෝගය වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ ලබා ගැනීම හෙට (9)අඟහරුවාදා අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකරන බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය ඇතිව 2020 ජුනි මස 07 වන දින මන්නාරම නගරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රන් ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
Read Moreඅපේ හිටපු ජනාධිපතිතුමා මේ පළාතේ සෞඛ්‍ය ඇමතිවරයා විදිහටත් හිටියා. හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පළාතේ රෝහල් ගැන බැලුවා ද කියන එක නම් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
Read Moreඑකසත් ජාතික පක්ෂ වෘත්තීය සමිති හමුව අතරමග දී නතර කිරීමට සිදුවිය.
Read Moreමෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා” යැයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreයාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
Read Moreනව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස තුෂාර උපුල්දෙණිය මහතා වැඩ භාරගෙන තිබේ.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (08දා) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විමට නියමිතය.
Read Moreනිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreනවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොරෝනා වසංගත හේතුවෙන් මාස තුනක පමණ කාලයක් නවතා තිබු හැටන් කොළඹ බස් රථ ධාවනය අද ( 08) වන දින සිට යලි ආරම්භ කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත.
Read Moreමෙ අනුව සුවය ලබා ඇති සම්පූර්ණ නාවික හමුදා රණවිරුවන් සංඛ්‍යාව 522ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇදිරි නිතිය ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළදි රතු බිත්තරයක මිල රුපියල් 15 ක් සුදු බිත්තරයක මිල රුපියල් 12 ත් 13 ත් අතර පැවතින.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජුනි මස 07 වන දින කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ සහ එහි තවතා තිබූ දුම්රිය මැදිරි තුල විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.
Read More