’’මට සමාවෙන්න?’’ රහස් ඔත්තු සේවයේ නිලධාරියා මාධ්‍ය කාමරයේදී ඔහුට ළංවන විට ට්‍රම්ප් කීවේය. ’’පිටතට යා යුතුයි’’ නිලධාරියා පැවසීය. ’’ඔහ්...!’’ ට්‍රම්ප් කාමරයෙන් පිටවීමට පෙර ඔහුට ඉබේටම කියවුණි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 734,000 ක සීමාවට පැමිණ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read MoreColombo Gold Centre ෆෙස්බුක් පිටුවට අනුව පසුගිය 8 වනදා වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 110000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර පන්සියයක් පමණ මුද්‍රණය කළ බවට සැක කෙරෙන පුද්ගලයකු අද (10) දා, අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.
Read Moreඅද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 අගෝස්තු 10) ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1564 ඉක්මවා තිබේ.
Read Moreකන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ද රළු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරජයක් වශයෙන් ජනතා අභිලාෂය ඉටු කිරිමේ විශාල වගකිමක් නව රජයට පැවරී ඇතැයි හිටපු ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
Read Moreඅද (10) දින උදෑසන 10.00 සිට දහවල් 1.00 දක්වා කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරින් 125ක් පමණ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම මුලික කරගෙන විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2867 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය කිරීමත් සමග ලංකාව පුරා සමාජයේ විවිධ කණ්ඩායම් තුල පිසිආර් පරීක්ෂණ සිදුකිරීම මේ වන විට ආරම්බ කර තිබේ
Read Moreගල්කිස්ස හා කහතුඩුව පොලිස් වසම් වල සිදුකළ වැටලීම් දෙකකින් කේරල ගංජා , මත්පෙති සහ හෙරෝයින් මත්කුඩු සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානය කියයි.
Read Moreඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/10 දින සවස ජකර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreබදාදා දිනයෙදී දිවුරුම් දීමට අදාළ කැබිනට් මණ්ඩලයට අදාළ කැබිනට් අමාත්‍යාශ 28 ප්‍රකාශයට පත් කරතිබේ.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අගොස්තු මස 28 දා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සිතාසි නිකුත් කළේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිතුමා සහ අග්‍රමාත්‍ය විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.
Read Moreඉන්දියාවේ දී මියගිය බව කියන අංගොඩ ලොක්කාට අයත් බවට සැක කරන රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 3ක් මුල්ලේරියාව ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගොස් තිබියදී පොලිස් භාරයට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
Read Moreෆේස්බුක් සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් 19 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.
Read Moreමාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/10 දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreහිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසියේ කණ්ඩායම් ඔහුගේ නිවසට ගොස් තිබේ.
Read Moreයාපනය චාවකච්චේරි තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකොට ඇති නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුවට හා අවට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රියේ හානි කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
Read Moreසැකකරුවන් පළාගිය ප්‍ර දේශ පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂා කරන බවත් මේ වන විට පුද්ගලයන් 13කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Read Moreමද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා සම්බන්ධ අපරාධ කල්ලිය සතුව රුපියල් කෝටි 50කට අධික වත්කම් පවතින බවට අණාවරණය කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය ගිය බවට තමවත් තහවුරු කළ තොරතුරු ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreඅරලගංවිල ,බෝගස්වැව ප්‍රදේශයේදි පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 10 දෙනෙකුට තුවාල සිදු කොට කැබි රථයක් පදවා මාරක රිය අනතුරක් සිදු කළ බිමත් රියදුරා මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද (10) නියෝග කළේය.
Read Moreනව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් යළි පත් කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇත.
Read Moreජා-ඇල නගර සභාවේ අගෝස්තු මස මාසික මහ සභා රැස්වීම ඊයේ (10දා ) එහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදු විය. පසුව පිටවී ගිය මන්ත්‍රීවරයන් දෙදෙනකු දුරකථන මාර්ගයෙන් කැදවා පභාවේ කටයුතු අවසන් කිරීමට නගරාධිපති වරයා පියවර ගත්හ.
Read More