ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ්. ලොක්කා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනකින් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
සැකකරුවන් පළාගිය ප්‍ර දේශ පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂා කරන බවත් මේ වන විට පුද්ගලයන් 13කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.