කොවිඩ්-19 නිසා විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් යළි සිය රටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාලකරුවන්ගෙන් එක් අයෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූවෙකු බවද කියයි.
දේශීයව සම්ප්‍රේෂණය වී ඇති ආසාදිතයන් 15 දෙනාම වයඹදිග චීනයේ ෂින්ජියැන් කලාපයේ පිරිසකි. සෙනසුරාදා ආසාදිත කිසිදු මරණයක් වාර්තා වී නැති අතර, කොවිඩ්-19 රෝගීන් 45 දෙනෙකු රෝහල්වලින් මුදා හැර තිබේ.
Read Moreඑරට මිලියන 210ක ජනතාවක් මැයි අග සිට මේ දක්වා වසංගතයෙන් දිනකට මරණ 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, තහවුරු කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3,012,412ක් බව කියයි.
Read Moreඇමෝනියම් නයිට්රේට් තොගයක්, 2014 සිට කිසිදු පූර්වාරක්ෂාවකින් තොරව වරායේ ගබඩා කර තිබීමෙන් ඇති වූ පිපිරීමට පාලක පක්ෂය සෘජුවම වගකිව යුතු බව පැවසූ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම රජය ඉල්ලා අස්වීමය.
Read Moreඇමෙරිකාවේ සෑම පදිංචිකරුවන් 66 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදනය වී ඇති අතර, 160,000ක් ඉක්මවූ රටේ සමස්ත මරණ සංඛ්‍යාව, ලෝකයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් ප්රමාණයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,497,292ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට චීනය ලබාදෙන සහාය පිළිබඳව විශ්වාසය තබා ගන්නා ලෙසත් මහ මැතිවරණයේදි අග්‍රාමාත්‍යවරයා ලැබූ ජයග්‍රහණය පිළිබඳව බීජිනය සතුට වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා පැවැසීය.
Read More2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉදිරියේදී පත් වෙන කැබිනට් ඇමතිවරුන්ගේත් අනවශ්‍ය වියදම් කපාහරිනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද ඉදිරි කාලයේදී ලබා නොදෙන්න ආණ්ඩුව තීන්දු කර තිබෙනවා. රටේ ආර්ථික අර්බුදයක් නොතිබුණත් මෙය කළ යුතු දෙයක් යැයි මම විශ්වාස කරනවා.
Read Moreමැතිවරණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලාංකකියන් ගෙන්වා ගැනීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2841ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 123 දෙනෙකු විශාඛාපට්නම් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (8) දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreවටකරලා ගල් ගහද්දී අපිට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. මේක තමයි අපේ රටේ තිබෙන එකම දේශපාලන විකල්පය මේ බලවේගය තමයි ඉදිරියේදී රටේ වගකීම භාර ගන්නා බලවේගය.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉතාලියේ සිවුවන දිනයටත් දෛනික කොවිඩ් 19 ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා කරමින් ඊයේ (07) දිනයේදි කොවිඩ් ආසාදිතයන් 552 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreසමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන අය පිළිබඳව තීරණය කිරීම වෙනුවෙන් එම පක්ෂයේ රැස්විමක් ඉදිරි පැය කිහිපයේදී පැවැත්විමට නියමිත බව සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන් පවත්වයි.
Read Moreපාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකන ඇමතුමක් දී මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස හෙට (09දා) දිවුරුම්දීමට නියමිතව තිබේ.
Read Moreලෙබනනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආයතන විසින් එරට තුළ මානුෂීය අර්බුදයක් ගැන අනතුරු ඇඟවේ. 154ක් මියගොස් 5,000ක් තුවාල ලබා, 300,000කට නිවාස අහිමියි.
Read Moreමුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි අසාමාන්‍ය බලපෑමක් ඇතිකළ හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ක්‍රිස්ටෝපර් මරේ පවසයි.
Read Moreබ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගයද මිලියන 3ක සිමාව කරා පැමිණ ඇති අතර, ආසන්න දින කිහිපයේදී එරට දෛනික ආසාදිතයන්ද 50,000 ඉක්මවා වාර්තා විය.
Read Moreමේ වනවිට ලෝකයේ කෝටි 2ක පමණ සමස්ත ආසාදිතයන්ගෙන් හතරෙන් එකකට ආසන්න අගයක් (මිලියන 5ක් පමණ) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
Read MoreIX-1344 දරණ ගුවන් යානය අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ධාවන පථය මත කැරකී ගොස් මෙම අනතුර සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 718,500 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඉන් හයක් තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වන අතර දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන් තේරී පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරී පත්ව ඇත.
Read Moreමහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreමේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ගෞරවය පුද කරන්න ඕන බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාට. 2016 නොවැම්බර් මස 03 වෙනිදා තමයි මේ පක්ෂය හැදුවේ. මේ රටේ ළාබාලම පක්ෂය අවුරුදු 03යි වයස මෙවැනි ජයග්‍රහණයක් අත්පත් කරගන්න හැකිවුණේ එවැනි වයසින් ලාබාල වු පක්ෂයටයි.
Read Moreජී.එල්. පීරිස්, සාගර කාරියවසම්, අජිඩ් නිවාඩ් කබ්රාල්, අලි සබ්රි, ජයන්ත වීරසිංහ, මංජුලා දිසානායක, රංජිත් බණ්ඩාර, චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, මොහොමඩ් මුසම්මිල්, තිස්ස විතාරණ, යදාමිණී ගුණවර්ධන, සුරේන්ද්‍ර රාඝවන්, ටිරාන් අලස්, සීතා අරඹේපොල, ජයන්ත කැටගොඩ, මොහොමඩ් ෆලීල් මර්ජාන්
Read More