ලංකාවේ මෙතෙක් කොවිඩ් රෝගය සමජගත වී නෑ
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මෙතෙක් සමාජ ගතවී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේශඥ සුදත් සමරවීර මහතා පැවැසීය.
එසේම බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.
ඊයේ දිනයේදි පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල් 6000ක් ලබාගත් බවත් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ මූලාශ්‍රය තවමත් හඳුනානෙ නොමැති බවත් ඔහු පැවැසීය.
කොවිඩ් රෝගීන් රෝහල්වලින් වාර්තා වුවත් ජනතාවට රෝහල් සඳහා පැමිණිමට බිය නොවන ලෙසත් ඔහු පැවැසීය.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් තුළ ඇඳන් 2000ක් සූදානම් කර ඇති බවත් අවශ්‍ය නම් 3000කට වඩා යෑමට හැකියාව ඇති බවත් සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Ela Buwa Friday, 09 October 2020 12:23 PM
මහත්තයෝ එතකොට මේ හම්බවෙන්නේ සමාජයෙන් නෙවේද , වෙන රටකින්ද හම්බ වෙන්නේ, ගොන් කතා කියන්න එපා , පක්ෂග්රාහී නොවී හරිදේ සමාජ ගත කල Doctors ලා අයින් කරලා දැන් ජෝකර්ලා දාගෙන ගොන් කතා කියනවා.
Reply : 0 1
DILUM Friday, 09 October 2020 01:33 PM
mathak wenawa, kiyanna ba mahaththayo.api agaharu waasee siyalu srilankikayo wemu..
Reply : 0 0
Hema Friday, 09 October 2020 05:06 PM
Then, those patients are from a separate planet?.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

