saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8699 hours ago

LATEST

කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැදවූ මෝටර් රථයට පැන සැමියා දිවි නසා ගනී

calendar_today 2020 ඔක් 21 - 22:42 remove_red_eye - 117618  

කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේදී පැන ඇති ඇයගේ සැමියා අද (21දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

කූරගල රජමහා විහාරයේ කළ ප‍්‍රකාශයකින් මුස්ලිම් ප‍්‍රජාවගේ ආගමික විශ්වාස වලට නින්දා කළ බවට බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවේ අධිචෝදනා පත‍්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා විසින් උන්වහන්සේට අද (21) භාර දුන්නේය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදි තවත් රෝගීන් 57ක් වාර්තා වී තිබේ. මෙයින් එක් පුද්ගලයෙකු නිරෝධායනය වන පුද්ගලයෙක් වන අතර ඉතිරි 56 දෙනා ආශ්‍රිතයින් වෙයි.

Read More

ආර්ථික, සමාජීය, දේශපාලනමය වශයෙන් මෙරට කඩා වැටීම් සමඟ රට ඉදිරියට ගෙන යාමට පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ 19 වන සංශෝධනය ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බවත්, සාධාරණ සමාජයක් යන්න මෙරට තුළ යථාර්තයක් කර ගැනීමට 19 වන සංශෝධනය සාකච්ඡාවට බඳුන් කළ යුතු වන බවත් ඊට හොඳම ව්‍යයාමය වන්නේ 20 වන සංශෝධනය බවත්, 20 වන සංශෝධනයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳව පැහැදිලි කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (21) පාර්ලිමේන්තුවේ දී කි

Read More

ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරේ.

Read More

ඇඳිරිනීතිය යොදා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර උසස් පෙළ විභාග කටයුතු හා 5 ශිෂ්‍යත්ව විභායේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ සිටින ගුරුවරුන්ට ඒ සඳහා ලබා දී ඇති පත්වීම් ලිපිය හා තම ජාතික හැඳුනුම්පත ඇඳිරිනීති ප්‍රවේශපත්‍රයක් ලෙස භාවිත කරමින් ගමන් කිරීමට අවස්ථාව දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

Read More

නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

අද රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා මැනිං වෙළඳපොළ වසා තැබෙන බව එහි සේවක සංගමය නිවේදනය කරයි.

Read More

2020 ඔක්තෝම්බර් 24 දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවන් නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇත.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය කිරිමට බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කහතුඩුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ දෙවෙනි කොරෝනා ආසාධිත රෝගියා අද 21 වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි

Read More

කෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 109 දෙනෙකු හදුනා ගෙන තිබේ.

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තු සියලු කාර්යාලවලට දිනයක් වෙන්කර නොගෙන පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.

Read More

මගේ සේවාදායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අද වන විට නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් ඉදිරිපත් කර ඇති දේ ව්‍යාජ ප්‍රබන්ධයක් බව ඔබ දන්නවා. 2020 ඔක්තෝබර් 16 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිට මදූෂ් කොළඹ අපරාධ අංශයට මාරු කිරීම නීති විරෝධී වූ අතර එය ඔහුගේ ඝාතනයට පෙර නිමිත්තකි.

Read More

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්වන දරුවන් වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කල්තැබීමේ විවාදයක් අනිද්දා (23දා) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

චීන COVID-19 එන්නතේ තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වල කොටසක් ලෙස රටවල් 10 කට වැඩි ගණනක ස්වේච්ඡා සේවකයන් 60,000 කට පමණ එන්නත් කර ඇති බවත් කිසිදු දරුණු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බවත් විද්‍යා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ටියාන් බෝගුඕ බීජිං හි පැවති මාධ්‍ය හමුවකට පැවසීය.

Read More

දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා අතර පාර්ලිමේන්තුව තුළ අද දිනයේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Read More

මීගොඩ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 44 දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හෙතුවෙන් මහජන දිනය ඇතුළු සියලු හමුවීම් අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිසන් සභාව තීරණය කර ඇත.

Read More

වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිළිබඳව සිය ව්‍යාපාරය බලවත් විරෝධය පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පළ බව එහි සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ඒකකය අද (21දා) සිට තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

Read More

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

Read More

ද්විත්ව පුරවැසියන් පාලනයට සම්බන්ධ නොවිය යුතු බවත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනෙය් සඳහන් ද්විත්ව පුරවැසි වගන්තියට කාරක සභා අවස්ථාවේදී වෙනසක් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

Read More

සාමාන්‍යයෙන් දිනකට පාසැල් පද්ධතිය තුළ පමණක් ඉවත ලන හිස් කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් පමණ වේ. ඒ් අනුව වසරකට පාසැල් පද්ධතිය මගින් පරිසරයට බැහැර කරන හිස් කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 29,000 ඉක්මවයි. නමුත් තවමත් රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන මෙන්ම වෙනත් අංශ විසින් දිනපතා බැහැර කරන කාබන් පෑන් බට ප්‍රමාණය කෙතෙක් දැයි මෙතෙක් කිසිදු සංගණනයක් සිදු කර නැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.