saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8702 hours ago

LATEST

කොටුව පොලීසිය වසා 48 නිරෝධායනයට

calendar_today 2020 ඔක් 21 - 09:10 remove_red_eye - 231  

කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කෙරෙනවා.

පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිතව තිබේ.

Read More

මෙය වසංගතය මුල් අවධියේ හෝ පළමු රැල්ලේදී එය හොඳින් පාලනය කළත්, මේ වනවිට එහි දෙවැනි රැල්ලෙන් දැඩිව බැටකන ඇතැම් රාජ්‍යයන්ටද වලංගු තත්ත්වයක බව කියැවේ.

Read More

රුසියාවේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බව පවසන්නේ, මරණ ගණනය කරන ආකාරය සහ මේ වසරේදී අතිරික්ත මරණ අනුපාතය වාර්තා වී නොමැති නිසාය.

Read More

’’ඔබ එය පෞද්ගලිකව ගතහොත් එය එහෙම වේවි. නමුත් මම මුළුමනින්ම අවධානය යොමු කරන්නේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය ගැනයි. මගේ වෘත්තීය ජීවිතයේ වසර 50ක් ඒ සඳහා මා කැප කළා’’ වෛද්‍ය ෆවුසි පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,557,000ක් පසුකර ඇති අතර, කොවිඩ්-19 වසංගතය හමුවේ දේශපාලන නායකයන් සෞඛ්‍ය විශේෂඥයන්ගේ හඬට කන් නොදීම ගැටලුවක් වී තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුදවා ගැනිමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යායේ අධ්‍යක්ෂකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 120 දෙනෙකු හදුනා ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සිදුකළ විමර්ශනයකට අනුව නයිලෝන් මිශ්‍රිත ටයර් රැහැන් රෙදි බව හඟවමින් චීනයේ සිට ආනයනය කළ එතනෝල් බැරල් 80ක් ලීටර් 15,308ක් සහිත කන්ටේනරයක් රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සමයේ නීරෝධායන වන පවුල් සඳහා වියළි ආහාර මල්ලක් සහ ආදායමක් නොමැති පවුල් සඳහා රුපියල් 5000/- දීමනාවක් ලබා දීමටත් කටයුතු කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

යාපනය විශ්ව විද්‍යාලයේ හා උතුරේ අධ්‍යාපන ගැටලු සදහා කඩිනම් විසදුම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට පොරොන්දු වි තිබේ.

Read More

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32 මහලේ සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය නිවේදනය කරයි

Read More

කළුතර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් වශයෙන් එම දිස්ත්‍රික්කය තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020 ඔක්තෝම්බර් 20 දින සිට 2020 ඔක්තෝම්බර් 29 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

බස් රථ ධාවනය නවතා තිබු ඩයගම සිට පෝඩයිස් හරහා හැටන් දක්වා දිවෙන මාර්ගයේ බස් රථ ධාවනය ඊයේ (19) සිට යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති සුබ්‍රමණියම් කලෙයිචෙල්වම් මහතා කීය.

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද (20) ආරම්භ වූ අතර එම කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මහනුවර මහ නගර සභාව හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සෘජු අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂාව යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය මඟින් සිදුකිරීමට නියමිතය .

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/20 දින සවස 4.00 දක්වා කාළය පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.

Read More

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය

Read More

මිනුවන්ගොඩින් හමුවූ පළමු කෝවිඩ් 19 රෝගියාට එය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ සිදු කරන බවත් ඒ සම්බන්දයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය.

Read More

කුලියාපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පන්නිපිටිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් ඇය අද (20) මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව හයිඩ්‍රාමනී කළමනාකාරිත්වය සඳහන් කරයි.

Read More

මතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාධිතයන් 04 ක්,වලල්ලාවිට ගුලවිට ප්‍රදේශයෙන් එක් අයෙක් සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාධිතයෙකුඊයේ දිනයේ (20) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 53 දෙනෙකු වාර්තාවී ඇති අතර මතුගමින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 30 ක් දක්වාද වලල්ලාවිට 2 ක් ලෙසද ඉහල ගිය බව බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන් කීපදෙනෙකුටම මේ ලෝකෙන් සමු ගන්න සිද්ධ වුනේ ඔවුන් කිසිවෙකුත් නොසිතූ නොපැතූ විදිහටයි.’’එස්. එෆ් ලොක්කා’’ සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත වෙලා නැහැ අද මධූෂ්, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

දොම්පේ ප්‍රාදේශිය රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය ක් බවට පත් කල බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී අරලිය පෙරේරා මහතා පවසයි.

Read More

මාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය ඇරඹේ. අත්‍යාවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් 02 දා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

පි සි ආර් පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාගේ ප්‍රතිඵල සෘණාත්මක වී ඇති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

කොග්ගල ප්‍රදේශයේ හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (20) දින ලැබුණු පි.සි.ආර්. පරික්ෂණ වාර්තවලින් තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.