රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය කල් දැමේ
- 21 10 2020
- 18:26
- {{hitsCtrl.values.hits}} views
- ..
2020 ඔක්තෝම්බර් 24 දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවන් නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
