කළුතර ගම් කිහිපයක් හුදකලා කරයි
- 21 10 2020
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- ..
කළුතර දිස්ත්රික්කයේ ගම්මාන 5ක් නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරේ.
අගලවත්ත ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ ගොරක්ගොඩ,බේරගම,දාපිලිගොඩ,කැකලන්දර උතුර සහ පාලින්ද නුවර ප්රදේශීය ලේකම් කොට්ටාශයේ බෙල්ලන ගම්මාන ඒ අතර වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
