ද්විත්ව පුරවැසියන් පාලනයට සම්බන්ධ විය යුතු නෑ - වාසු
ද්විත්ව පුරවැසියන් පාලනයට සම්බන්ධ නොවිය යුතු බවත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනෙය් සඳහන් ද්විත්ව පුරවැසි වගන්තියට කාරක සභා අවස්ථාවේදී වෙනසක් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
19 වැනි සංශෝධනයේ එය ඇතුළත් නිසා නොව රටක සෛවරීභාවය පිළිබඳව සලකා කටයුතු කළ යුතු බවද ඔහු පැවැසීය.
popular news
-
ranjith Wednesday, 21 October 2020 01:59 PM
dwithwa purawesiyo nethuwa sri lankika purawesiyo rate palanayata hoya ganna nethida me mona wikarada karanna yanne.
Reply : 0 0
පාල මුදලාලි Wednesday, 21 October 2020 06:27 PM
චන්දදාසගේ අදහස නම් ද්විත්ව පුරවැසියන්ගේ සේවය අවශ්‍යවිය හැක්කේ පාලකයින්ට තමාගේ පක්ෂයේ වැස්සකටවත් පාසැලකට ගියපු කෙනෙක් සොයාගැනීමට නොහැකි අවස්ථාවක් ඇතිවුනොත් පමණයි.
Reply : 0 0
Don Wednesday, 21 October 2020 07:12 PM
Wasu is very shrewd, when 18 A was tabled he argued left and right, but waken-up from deep sleep, raised the hand for that. This time for 20A, he started playing stage dramas to show his superiority, but he would raise the hand. Shame!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

