මෙරට ගොවි සංවිධාන සහ මාධ්‍ය ආයතන මඟින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව දිවයිනේ පළමු සහල් ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ලේ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම විෂයභාර අමාත්‍ය වරු සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය සේවා පළාත් සභ
අවුරුදු උත්සව පැවැත්විම සම්බන්ධයෙන් එළෙඹන සතියේ අවසන් තීරණයක් ගන්නා බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreකොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දැමුන මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු කොවිල නැවත විවෘත කිරිමට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර වැනි ලග්නයන්ය.
Read Moreබස්නාහිර පළාතේ ඊයේ (28) පෙ.ව 7 දිට පස්වරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පලතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 418 ඇතුළු සැකකරුවන් 1120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreචීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සිය තනි මාත්‍රාවේ කොවිඩ්-19 එන්නත, COVAX හෙවත් ගෝලීය එන්නත් ප්‍රවේශ වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන ගණනකින් සැපයීමට යෝජනා කර ඇති බව කැන්සිනෝ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreදීර්ඝ කාලීනව පැවැති අමනාපකම් හේතුවෙන් 38 හැවැරිදි බිරිඳ විසින් තම 40 හැවැරිදි තම ස්වාමිපුරුෂයාගේ ගෙල බෙඩ් ෂීටයකින් සිරකර ඝාතනය කර තිබේ.
Read More’’වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කොවිඩ්-19 බලපෑමට ලක්වූ ඥාතියෙකු හෝ මිතුරෙකු සිටිනවා.’’ වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ට්විටර් පිණිවුඩයක් තබමින් කියයි.
Read Moreමොසැම්බික් රාජ්‍ය ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියකාරකම් පසුගිය කාලය පුරා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් ඉතා අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමි කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreසබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreමෙම එන්නත් එල් සැල්වදෝරයේ ප්‍රතිශක්තිකරණ ප්රයත්නය ඉහළ නැංවීමට සහ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එහි ජාතික එන්නත ලබා ගැනීමේ ප්රයත්නයේ දී වැඩි උපකාරයක් ලබාදෙනු ඇති බව කියයි.
Read Moreමිලියන දෙකකට අධික පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගනුවර වන බ්‍රිස්බේන් නගරය අද (29දා) දිනයේ සිට එරට වේලාවෙන් ප.ව. 5.00 සිට මෙම ලොක්ඩවුන් සීමා ආරම්භ කරයි.
Read Moreපාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වේ. සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
Read Moreනෞකාව තුළ වූ බහාලුම් වෙනත් යාත්‍රාවකට හෝ ඇළ ඉවුරට ගැනීම තවත් විශේෂ මෙහෙයුමක් වන අතර, මීටර 60කට (අඩි 200) වඩා උසකින් යුතු දොඹකරයක් ඇතුළු විශේෂ උපකරණ එම ස්ථානයට ගෙනඒමද යම් කාලයක් වැය විය හැකිය.
Read Moreඑමෙන්ම චීනයේ සීනොෆාම් හි අනුබද්ධ සමාගම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දෙකක ගෝලීය සැපයුමද මේ වනවිට මිලියන 100ක් ඉක්මවා ඇති බව එක් අනුබද්ධ ආයතනයක් නිවේදනය කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,085,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වි තිබේ.
Read Moreකොලොන්න වෙලේවත්ත දිගන ඇල්ලේ දිය නැමට ගිය තරැණයන් දෙදෙනකු අද (28) දා පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ සීඝ්රයෙන් වැඩිවන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29දා) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල් වෙත නිවාඩු දීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.
Read Moreපුද්ගලයකුගේ ශරීරය තුළ කොවිඩ් වෛරසය ඉතා සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළදී වෛරසය ඇති නැති බවට ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයේ ඉතා කාර්යක්ෂම කොවිඩ් පර්යේෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කොට තිබේ .
Read Moreකෝටි ගණනක ණය මුදලකින් බේරීමේ අරමුණින් තමන් ගිනි තබාගෙන සියදිවි නසා ගත් බව හැඟවීමට වෙනත් පුද්ගලයෙකු ඝාතනය කර පුළුස්සා දමා සැඟවී සිටින අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreයාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට අද (28) දිනයේ තීරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ ඒ.කේදීශ්වරන් මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 235 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකිලිනොච්චිය පලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදී ඊයේ (27) දින සිදු වූ රියඅනතුරකින් පියා හා පුතුන් දෙදෙනා මිය ගොස් ඇති බව පලෙයි පොලීසිය පවසයි.
Read Moreයාපනය පූතූර් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කොට තිබූ මළ සිරුරක් අද (28) උදෑසන සොයාගත් බවට අච්චුවේලී පොලීසිය පවසයි.
Read More’’මම කරන්නේ හොද වැඩ නිසා වතුරේ ගසාගෙන ගිහිනුත් බේරුණා සැඩ පහරට ගසාගෙන යද්දී මට බයක් හිතුනේ නෑ. මාවත් මගේ පවුලේ අයවත් ලේසියෙන් මරන්න බැ. අපි කරලා තියෙන්නේම හොඳ වැඩ එදා ගොඨාභය රාජපක්ෂ මැතිතුමාටත් බෝම්බ ගැහුවා’’
Read Moreමහනුවර නගර සභා බල සීමාව තුළ ඉදිකිරීම සඳහා ඉදිරිපත්වන ඇතැම් ගොඩනැගිලි සැලසුම් සඳහා නගර සභාව මගින් අවසර නොදෙන අවස්ථා වලදී නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන නගර සීමාව තුළ ඇතැම් ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් සුන්දර මහනුවර නගරය කොන්ක්‍රීට් පුරවරයක් බවට පත්වෙමින් තිබෙන බව මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා පවසයි.
Read Moreරාත්‍රී සමාජ ශාලාවල පැවැත්වෙන විවිධ සාද සදහා අලෙවි කිරීමට ගබඩා කර තිබූ මත්පෙති නවදහස් හාරසිය විසි පහක් සමග කාන්තාවක් ඊයේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි .
Read Moreයාපනය හින්දු විද්‍යාල මාර්ගයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ නිවසට ඇතුලු වූ යතුරුපැදි කල්ලියක් විසින් මන්ත්‍රීවරයාගේ පුතාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
Read More