saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7152 hours ago

LATEST

චීනයට ශ්‍රී ලංකාව දුන් සහාය චිනය කිසිදු විටෙක අමතක කරන්නේ නැහැ - ෂී ජින්පිං

calendar_today 2021 මාර් 30 - 07:40 remove_red_eye - 2282  

දරිද්‍රතාවය අවම කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ජනපති, චීන ජනපතිට පවසයි.

සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදුවන විවාහ ලියාපදිංචිය වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබේ.

Read More

පන්නිපිටියේදී ලොරි රථයක රියදුරෙකුට අමානුෂික ලෙස පහරදීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රුසියාවේ වඩාත් ජනප්‍රිය කොවිඩ්-19 මර්දන එන්නත වූ ස්පුට්නික්-වී එන්නත මාත්‍රා දෙකක එන්නතක් වුවත්, මෙම ස්පුට්නික්-ලයිට් එන්නත එක් මාත්‍රාවක එන්නතක් වීම විශේෂත්වයකි.

Read More

’’අපි වාර්තාව කියවා එහි අන්තර්ගතය අවබෝධ කරගෙන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කරනවා’’ යනුවෙන් ටෙඩ්‍රොස් පැවසීය. ’’වාර්තාව පිළිබඳ වැඩිදුර සමාලෝචන හා අවබෝධයෙන් පසුව මට තවත් බොහෝ දේ කියන්නට තිබෙනවා. නමුත් දැනට සියලු උපකල්පනයන් මේසය මත ඇති අතර, වැඩිදුර අධ්‍යයනයක් ඊට අවශ්‍ය වෙනවා.’’

Read More

මෙම දැවැන්ත නෞකාව නිදහස් කරගැනීමට ටග් යාත්‍රා පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමක් සිදුකළ අතර, ගෝලීය ප්‍රධානතම නෞකා මාර්ගයට යළි ප්‍රවේශය ලබාදීමට දින හතකට ආසන්න කාලයක් ගතවිය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,528,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

සත්කාරක කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සත්කාරක කොදෙව් කණ්ඩායම පන්දුවාර 86කදී කඩුලු 7 ලකුණු 287ක් රැස්කරගෙන සිටියි.

Read More

වරාය නගර සහ හම්බන්තොට වරාය ව්‍යාපෘති කඩිනම් කෙරේ ... අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවට දිගටම සහය ... චීනයේ චාරිකාවක් සඳහා ජනපතිට යළි ඇරයුම් ...

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ. පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 56ක්, බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 15ක් හා විදේශයන්හි සිට පැමිණි 49ක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වී තිබේ

Read More

කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.

Read More

වන විනාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම මණ්ඩලයක්, කොමිටුවක් හා විශේෂ බලකා හමුදා කණ්ඩායමක්ද පිහිටුවා ඇති අතර නාවික හා ගුවන් හමුදාවේ ආධාරයෙන් හා උපකාරයෙන් ද නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

Read More

මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර අණාවරණය වන කරුණු මත විනය හා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහුට විරුද්ධව පොලිස් විනය සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ක්‍රියාවලිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීම අඩාල කරන කිසිඳු ආකාරයක දේශපාලනකි බලපෑමක් නොකරන්නැයි ව්‍යවසනයට ගොදුරු වූ සියල්ලන් වෙනුවෙන් රජයෙන් මෙන්ම විපක්ෂයේ සියලු දේශපලඥයින්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනය කරයි.

Read More

පන්නිපිටියේදී අනතුරට ලක් වූ ලොරි රථයක රියදුරෙකුට අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රෝගීන් 291 දෙනෙකු අද (29) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මෙරටට පොල්තෙල් ගෙන්වූ සමාගම් තුනක සාම්පල දෙවැනි වරටත් පරීක්ෂා කිරීමේදී එම සාම්පල තුනේ “ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් තහවුරු වී තිබේ.

Read More

පොලිස් නිලධාරියෙක් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතී.

Read More

අද(29) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 95ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවිය පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 13ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 7823 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

Read More

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

Read More

සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා දිවයින පුරා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක නොමැති ප්‍රදේශවල සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවා ඇත. ‍

Read More

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ඉහළම අගය සටහන් වූයේ රු.201.75ක් ලෙස පසුගිය 17දාය.

Read More

යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) දිනය තුළත් කොවිඩ් අසාදිතයින් 63 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

මෙරට පළමු වරට ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක්, ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී අද (29) පෙරවරුවේ සිදු කෙරිණි.

Read More

“මම කනගාටුවෙනවා ජනතාවගේ ප්‍රශ්ණ තෙරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු අපේ රජයේ සිටිම පිළිබදව. අපි ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ මනාපයට දෙන වටිනාකම මොකක්ද .

Read More

එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.

Read More

රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති පුරවර විශ්ව විද්‍යාල (City University )ව්‍යාපෘතියේ ප්‍රථම විශ්ව විද්‍යාලය කෑගල්ල රඹුක්කන පින්නවලදී ආරම්භ කෙරේ.

Read More

මේ දිනවල සවස් කාලයේ මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පොලිස් බල ප්‍රදේශයේ පූර්ණවත්ත ප්‍රදේශයේ තිදරු මවක තම නිවෙස අසල ජල කාණුවකට වැටී ගසාගෙන ගොස් මියගොස් ඇති බව පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.