ආසාදිතයින් 1,639කට සුවයි
- 24 06 2021
- 15:54
- {{hitsCtrl.values.hits}} views
- --
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 212,825ක් දක්වා ඉහළගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
