වර්තමානයේ පාතාල ක්‍රියාකාරකම් අඩුයි
වර්තමානයේ වන විට මෙරට බෝහෝ පාතාල ක්‍රියාකාරකම් අඩුවි ඇති බවත් නිවරැදි දේ කරන පොලිස් නිලධාරින් වෙනුවෙන් තමන් පෙනි සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් විරසේකර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පානදුර පිංවත්ත නව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවකට එක්වෙමිනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “හැමතිස්සෙම පොලිස් නිලධාරින්ට කියන්නේ හරි දේ කරන්න .හරි දේ කරලා වැරදුනොත් මම ඒ අය වෙනුවෙන් පෙනි සිටිනවා. තමන්ගේ මුදල්වලින් නඩු කියන්න මම ඉඩ දෙන්නේ නෑ” යනුවෙනි.
popular news
-
pathale muruththettu Thursday, 24 June 2021 05:09 PM
maranavane ekayi tikak nisolmane inne namuth ape viyapara randu karanne nathiva karagena yanava allanava navatha market ekata yanava okayi thathve ape kattiya andu koranna paksheta dalane thyenne itha ikmanin api vada patan ganna hithagena innava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

