saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7160 hours ago

LATEST

අනතුරකින් IP මරුට

calendar_today 2021 මාර් 28 - 12:46 remove_red_eye - 489  

කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක නවතා තිබූ බවුසරක ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පොලිස් පරික්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පල්ලියේ පැවති දේව මෙහෙය අවසානයේදී යතුරුපැදියක පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පල්ලියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආගෝ යුවෝනෝ පැවසීය.

Read More

බදුල්ල මෝටර් රථ වාහන පරික්ෂක උපුල් හේරත් මහතා බදුල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමඟ එක්වී බදුල්ල පිංඅරාව ප්‍රදේශයේ ඊයේ (27) සිදු කල හදිසි රථ වාහන පරීක්ෂාවකදීවිවිධ දෝෂ අඩුපාඩු සහිතව ධාවනය කල මගී බස්රථ නවයකට තහනම් නියෝග නිකුත් කළහ .

Read More

කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ’සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මැණික් පතලක් තුළ සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ 03/28 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 39 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,199 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 567,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ලොව විශාලතම එන්නත නිපදවන ඉන්දියාව සිකුරාදා කියා සිටියේ දේශීය එන්නත් කිරීම ප්‍රමුඛතාවක් බවට පත් කරන බවයි. ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් කාණ්ඩයක් ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන බැවින් මෙම පියවර COVAX සැපයුම් සඳහා දැඩි බලපෑමක් සිදුකර ඇත.

Read More

චීන ඖෂධ සමාගම පසුගිය දෙසැම්බරයේ දී යූරෝ මිලියන 150කට ගෝලීය රසායනික නිෂ්පාදන දැවැන්තයෙකු වන බේයර් සමග ගිවිසුමකට පැමිණෙමින්, ඔවුන්ගේ වූපටර්ටල් හි ඖෂධ නිෂ්පාදන කාර්මාන්ත ශාලාව පවරා ගනු ලැබීය.

Read More

කොවිඩ්-19 රෝගය සුවකළ හැකි බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති වූ ප්‍රතිකාරයක් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදුරෝගේ නිල පිටුව තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

බ්‍රසීලයේ ආයතනික ආරක්ෂක කාර්යාලයේ අමාත්‍ය ඔගස්ටෝ හෙලේනෝට පසුව බ්‍රසීලයේ මෙම චීන එන්නත ලබාදුන් දෙවැනි රාජ්‍ය ඇමතිවරයා වන්නේ ගුඩෙස් ය.

Read More

මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.

Read More

මේ වනවිට මොසැම්බික් රාජ්‍ය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් ජන සංහාරයක් සිදුකරමින් සිටින අතර, එය අමු සොහොනක් බවට පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන කොරෝනා තොරතුරු දත්ත අනුව මේ වනවිට ලොවපුරා ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් සමග අලුත් රැල්ලක් ආරම්භ වන ආකාරය දැකිය හැකි අතර, බ්‍රසීලය මේ තත්ත්වය තුළ වඩාත් දරුණු බලපෑමකට ලක්වූ රටක් බවට පත්ව තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

සූවස් ඇළ හරස් කරමින් සිරවී ඇති යෝධ බහාලුම් නෞකාව විශාල ටග් යාත්‍රාවන්, අමතර මඩ කැණීම් සහ වඩදිය ඇතිවන අවස්ථාව උපයෝගී කරගෙන එලැඹෙන සතියේදී නිදහස් කරගැනීමට මුදාගැනීමේ මෙහෙයුම භාරව සිටින නෙදර්ලන්ත සමාගම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 126,600,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ ආනයනික පොල්තෙල් ගබඩා කර ඇති ගබඩා තුනකට මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.

Read More

ජනතා ගැටලු විසඳමින් රට පෙරට ගෙන යාමට පදනම දැමුවා ... හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ නොසිටි අයුරින් ... පාස්කු ප්‍රහාරය, MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය ඔවුන් ඇති කළ ප්‍රශ්න ; දැන් අපිට විරුද්ධව උද්ඝෝෂණ කරනවා .... සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයට රැවටුණොත් සිදුවන හානිය නිවැරදි කරන්න බැහැ ....

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Read More

ඩීසල් භාවිතයෙන් එක් මෙගාවෝට් පැයක් උත්පාදනය කිරීමට ඩීසල් ලීටර් 333 දහනය කරන්නට සිදුවන බවත් එසේ කළහොත් පරිසරයට එකතුවන කාබන්ඩයෝකසයිඩ් ප්‍රමාණය කිලෝ 860ක් බවත් ඉතිහාසය තුළ එසේ පරිසරයට කොතරම් කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණයක් එකතුකොට ඇද්දැයි සිතාබලන ලෙසත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 243 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටවගොස් ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (27දා) දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 40 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,996 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

පුත්තලම මද්‍රාසා පාසලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර් කොව්ඩ් 19 ධනාත්මක වී තිබේ.

Read More

ශීඝ්‍රයෙන් කාර්මීකරණය වෙමින් දියුණු වෙන කලාපයක් වන දඹුල්ල ප්‍රදේශයේ කම්කරු ජනතාවට සේවා පහසුකම් පුළුල් කරමින් කම්කරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය අද 27 කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් දඹුල්ල නගරයේ දී විවෘත වේ.

Read More

ඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

Read More

මෙරට මුහුදු සිමාවේදි අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 54 දෙන‌ා අතරින් 40ක් නිදහස් කර තිබේ.

Read More

ටියැන්වෙන්-1 පරීක්ෂණ යානය අඟහරු සිට කිලෝමීටර් 11,000ක් දුරින් සිට මධ්‍යම විභේදන කැමරාවක් මගින් මෙම ඡායාරූප ලබාගෙන ඇත. සූර්යයාට මුහුණ ලා සිටින එම ග්‍රහලෝකයට ඉහළින් හා පිටුපසින් කරන ලද පරීක්ෂණයෙන් පැති රූප දෙකක් මෙසේ එවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.