saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 924 hours ago

LATEST

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්, සුනාමි අවධානමක් නෑ

calendar_today 2025 පෙබ 26 - 09:37 remove_red_eye - 212  

ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්නයේදී අද පෙරවරුවේදී රික්ටර් මාපාංක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ.

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී වෙඩි තැබීම් සිද්ධීන් දාහතක් වාර්තා වී තිබෙන අතර, මින් සිදුවීම් 11ක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කළ වෙඩි තැබීම් බව පොලීසිය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව සිදුවෙනවාද යන ප්‍රශ්නය මේ වන විට මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

Read More

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍ය වන මහා ශිව රාත්‍රී දිනය අදට(26දාට) යෙදී තිබේ.

Read More

ඩුබායිහි සැඟවී සිටින පාතාල කල්ලි සාමාජිකයන්ගේ මෙහෙයවීම මත දකුණු පළාතේ ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කොට කප්පම් මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් අට දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබීම සඳහා නීතීඥ වෙස්ගත් හිටපු කොමන්ඩෝ සෙබළාට නීතීඥවරියකගේ වෙස් ගෙන ආධාර අනුබල දුන් බව කියන සැකකාරියගේ මව සහ මල්ලී පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාශයට අද (25) අවසර දුන්නාය.

Read More

රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා සතු බලතල සහ කාර්යන් ක්‍රියාත්මක කිරීම සඳහා අද (25) සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ.රත්නායක මහතා පත්කරමින් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන ,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අති විශේෂ ගැසට් නි වේදනයක් නිකුත් කර ඇත.

Read More

පසුගිය වසරේ මහ වැසිත් සමග නැවති ගිය පුත්තලම දිස්ත්‍රික්කයෙ ලුණු නිෂ්පාදනය යලිත් පවතින දැඩි වියළි කාලගුණයත් සමග ආරම්භ කිරිමට හැකිවු බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙ සභාපති බදුර්දීන් රනිස් මහතා 25 දින පැවසිය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වැල්ලම්පිටියේ ධනුෂ්කගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු ඇතුළු දෙදෙනෙකු අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දහ හත් දහස් හයසිය දහ අටක් ,මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් රුපියල් හතලිස් හත් දහස් එකසිය පනහක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

අනුග්‍රාහකයෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට අයකල ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළට

Read More

ඒ සමගම සිදු කළ මෙහෙයුමේදී එකී කාන්තාව කුඩා දරුවකු සමග කැලෑව තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවත් සිදුකළ විමර්ශනවලදී එකී කාන්තාව ඉෂාරා සෙව්වන්දි නොවන බවත් එනමුත් ඇයගේ රූපයට බොහෝ සෙයින් සමානකම් ඇති තැනැත්තියක් බව බැලූ බැල්මට පෙනෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

Read More

2025 අය වැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.

Read More

කටුගස්තොට හල්ලොලුව ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමක් හේතුවෙන් එක් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

Read More

මතභේදයට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

අභාවප්‍රාප්ත වන විට 85 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී දළදා පෙරහරේ විශිෂ්ටතම වෙස් නර්තන ශිල්පියා වශයෙන් වසර 35ක් ජනාධිපති සම්මානයට පාත්‍රවී තිබේ. උඩරට වෙස් නර්තනය ලොව පුරා ප්‍රචලිත කිරීමට රටවල් 80කට අධික ප්‍රමාණයකට සංචාරය කොට ඇති සූරසේන මහතා ලන්ඩන් හි ඓතිහාසික ඇල්බට් ශාලාවේ නර්තනයක් ඉදිරිපත් කළ එකම වෙස් නැටුම් ශිල්පියාද වේ.

Read More

1977 මාර්තු 8 දිනය ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති අතර එතැන් සිට මේ දක්වාම මාර්තු 8 දා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලබයි.මෙවර කාන්තා දින සැමරුම “සියලුම කාන්තාවන් හා ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානාත්මතාවය, සවිමත් කිරීම” යන්න තේමාව කරගෙන ඇත.

Read More

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Read More

වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කරමින් විශේෂ කැමරාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් නිපදවා තිබේ.

Read More

අය වැයට විරුද්ධව සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ කණ්ඩායම ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට ආවේණික නව කෙතල විශේෂයක් ලෝක උරුම සිංහරාජ වනාන්තරයෙන් සොයා ගෙන ඇති අතර, ඒ අනුව මෙරටට ආවේණික කෙතල විශේෂ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පැටවුන් සමග වන අලි රංචුවකට පසුගියදා මරණය කැඳවූ මීනගයා දුම්රිය අදාළ අවස්ථාවේදී ධාවනය කර ඇත්තේ වයස අවුරුදු 67ක් වූ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය නොමැති රියදුරෙකු බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පෙන්වා දෙයි.

Read More

කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර,එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් මහජන පීඩා ඇති නොවන පරිදි දැනට පවතින සීමා සංශෝධනය කිරීමටත් කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි.

Read More

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (25දා) නියම කරනු ලැබිණි.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා එළවළු වගාවන්ට දැඩි ලෙස බලපෑම් සිදුව තිබෙන බවත්, මේ නිසා පලදාව අඩු වී තිබෙන බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මේ වන විට මන්ත්‍රීවරුන්ට පවතින තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය.

Read More

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් අද දින පැවැත්වූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

Read More

2025 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (25දා) පස්වරු 06ට පැවැත්වීමට නියමිතව ඇත.

Read More

’’ ඔයාට වැඩක් නෑ නේද ? ඔයා නිකන් නේද ඉන්නේ ? පොඩි වැඩක් කරමුද?’’ යනුවෙන් මුහුණු පොත හරහා පණිවිඩ යොමු කර ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුව පොළඹවාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.