මේ නිසා බත්, රයිස්, කොත්තු හා කෙටි ආහාර මිල දැනට පවතින මිලට සාපේක්ෂව සියයට දහයත් විස්සත් අතර මුදලකින් 31වන දින මධ්‍යම රාත්‍රී 12 න් පසු ඉහළ දමන බවද පැවසීය.
පානදුර ප්‍රදේශයේ අද(29දා) වෙඩි තැබීමක් සිදුව තිබේ.
Read Moreවීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර 05/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
Read Moreශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේදී හොදම පසුබිම් දර්ශන සහිත රටක් බැවින් එය ලෝක සිනමා කර්මාන්තයේ අවධානයට ලක් කිරීමට සහ එය මෙරට සංචාරක කර්මාන්තයතයේ ප්‍රවර්ධනය සදහා දායක කර ගැනීමට , යොදා ගැනීම සදහා සම්මානනීය ඉන්දීය ජාතික සිනමා අධ්‍යක්ෂ දීපා මෙහෙතා මහත්මිය 05/28 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Read Moreමෙරට දුම්රිය සේවාවේ පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂම බවත් ඔවුන්ට ඉදිරියේදී කාර්යක්ෂම වැඩ කිරීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම දුම්රිය පරිපාලනය මාරු කර හරින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
Read Moreගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ මහතා පවසා ඇතැයි පැවැසෙන ප්‍රවෘතිතිය නිවැරදි ප්‍රවෘත්තියක් නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වසින් එවැනි එකඟතාවක් මේ වන තෙක් පළකර නොමැති බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreනොගෙවා පැහැර හැර ඇති රුපියල් කෝටි 135 බදු මුදල් මාසයක් ඇතුළත ගෙවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමට අද (10) නියෝග කළාය .
Read Moreජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කිරීමට සූදානම් බව සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවෙ අද (28) පැවසීය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව; රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදුකල විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreවිශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (28) ගොනු කළේය.
Read Moreශිෂ්‍ය වීසා සඳහා පත්වීම් කාලසටහන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු නවත්වන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ලොව පුරා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාල වෙත දන්වා තිබේ.
Read Moreවයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව බැංකු ගත කර ඇති බව සුබ සාධක ප්‍රතිලාභ මණඩලය නිවේදනය කරයි. දීමනාලාභීන් 592,766ක් සඳහා රුපියල් 2,963,830,000 මුදලක් අදාළ බැංකු ගිණුම්වලට බැර කර තිබේ.
Read Moreදිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreවිද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා තේරී පත්විය.
Read Moreශ්‍රි ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා බහරේනයේ රැකියා සඳහා පුළුල් අවස්ථා ලබාගත හැකි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් සංවිධානය කර තිබු බහරේනයේ ක්‍රියාත්මකවන බලපත්‍රලාභී බඳවාගැනීමේ ආයතනවල නියෝජිතයින් සමග අන්තර් ක්‍රියාකාරී ජාලකරණ සැසියට සහභාගි වෙමිනි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ(27දා) අවසන් විය.
Read Moreප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති වැඩසටහනේ ප්‍රධාන අරමුණුවලට පටහැණිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වයඹ පළාත සඳහා අවස්ථා තුනකදි රුපියල් දෙකෝටි, අසුදෙලක්ෂ, පනස්දෙදහස්, තුන්සියහැත්තෑහයක් වටිනා (28,252,376) කාර්යාල උපකරණ මිලදි ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreපළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන 05/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreයටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තේරී පත්විය.
Read Moreදේශපාලන ක්‍රියාකාරිකයෙක් වන තුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreදකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රා 2ක ගොඩබිමට රැගෙනවිත් තිබේ.
Read Moreපළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සභිකයන් ගැසට් පත්‍රයේ පළකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේය. සමහර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් තෝරා එවිය යුතු සභිකයන්ගේ නාමලේඛන අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත ඊයේ (27දා) වන විටත් ලබා දී නොමැති බවද පැවසීය.
Read Moreඅවශ්‍යතාව පිළිබඳ නිසි ඇගයීමකින් තොරව පේරාදෙණිය රාජකීය උද්හිද උද්‍යානයේ 200 වැනි සැමරුම සඳහා මිලදී ගෙන තිබූ රුපියල් හැටලක්ෂ,හැත්තෑ දෙදහස් හාරසිය හතරක් වටිනා (6,072,404) සමරු පලඟනා හා සමරුම් පොත් තොගයක් වසරකට අධික කාලයක් තිස්සේ අලෙවි කරගත නොහැකිව නිෂ්කාර්යයව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති අමාත්‍ය නලින් හෙම්වගේ මහතා කීවේය.
Read Moreකොළඹ කොටස් හුවමාරුව අද (27දා) ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 18.7ක සමස්ත පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව මෙය වසර හතරකට පසුව වාර්තා කළ ඉහළම දෛනික පිරිවැටුම ලෙසද සැලකෙයි. ඊයේ දිනය තුළ රුපියල් බිලියන 14 කට ආසන්න අගයකට සිදු වුණු හැටන් නැෂනල් බැංකුවෙහි සියයට 9.99 ක කොටස් ගනුදෙනුව මෙම පිරිවැටුම සඳහා හේතුව විය.
Read Moreනිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වාහන අවභාවිතක් කරන බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද මාධය හමුවකදී හෙළිදරව්වක් කළේය. ඔහු තමාගේම වාහනය භාවිත කරමින් නිවාස සංවර්ධන අධිකාරියෙන් වාහන දීමනා ලබන අතරරේ රාජකාරී වැඩ සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ සංචිතයේ ඇති වාහන භාවිත කරමින් සිටින බව උදය ගම්මන්පිල මහතා චෝදනා කළේය.
Read Moreකතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලංකාවේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට වඩා මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් භාවිත කරන පිරිසක් සිටින, වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හුවමාරුවන ප්‍රදේශයක් මෙන්ම අඩු වයසින් ගැබ් ගැනීම් හා මව පියා හැරගිය ළමුන් බහුලව සිටින ප්‍රදේශයක් බවට හඳුනාගෙන ඇතයි කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් කුලතිලක මහතා පවසයි.
Read Moreමෙරට රැඳී සිටින වෛද්‍යවරු රැක ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුනොත් රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්විය නොහැකියි
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙරට දේශිය වෙළෙඳ පොළට මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන 9151 ක් ගෙන්වා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමනාකාරිත්වය කියයි.
Read More