නොරොච්චෝලේ එක් ජනන යන්ත්රයක් මගින් විදුලිය, අද (21) සිට ජාතික විදුලි බල පද්ධතියට එක්කරන බව තොරතුරු වාර්ථා වෙයි. එමගින් මෙගවොට් 300 ධාරිතාවක් ජාතික පද්ධතියට එක්වන බව වැඩිදුරටත් සඳහන් වෙයි.
පසුගිය 11වැනිදා පෙරවරුවේ ඇතිවූ හදිසි විදුලි බිඳවැටීමත් සමගම නෙරොච්චෝලේ බලාගාරයද අක්රීයවිය.
ඉන්ද්රමූර්ති ජයසූරිය