ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලමනාකාරීත්වය සම්බන්ධයෙන් ගුවන් සත්කාරක සේවක සංගමය සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ ගුවන් සේවයේ හොද හිත පළුදු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් බව එම සමාගම සඳහන් කරයි.
කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම තත්ත්වයට රට මේ වන විට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනයේ දැඩි ප්‍රවේශය ක්‍රියාත්මක වී ඇති අතර, ජූලි මාසයෙන් පසු ප්‍රථම වතාවට සඳුදා දිනයේදී දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සීඑන්එන් පුවත් සේවය පවසයි.
Read Moreඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 51 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 146 දෙනෙකු අයත් වෙයි. මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් කැළණිය ප්‍ර දේශයේ ජනතාව වෙත රුපියල් 1000 බැගින් බෙදා දීමට එම ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා කටයුතු කර තිබේ ඔහු රුපියල් ලක්ෂ 250ක මුදලක් මෙසේ බෙදා දීමට පියවර ගැනිණ. එම මුදල් කැළණිය නාහේන ප්‍ර දේශයේදී බෙදා දීම අද (25දා) ආරම්භ කළේය.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම අගනගරය වන සිඩ්නි, දැඩි වසංගත තත්ත්වයක් යටතේ මාස දෙකක් ගත වුවත් දිනෙන් දින වාර්තා වන ආසාදන සමග අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට මහත් වෙහෙසක් දරමින් සිටියි.
Read Moreඅතරමැදියන් සගවා ඇති වී තොග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read More’’මේ වනවිට වසංගතය පැතිරීමේ වේගය මෙන්ම ආසාදන අනුපාතයේ ඉතා ඉහළ වැඩිවීම, අඩු වී ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා’’ ඊශ්‍රායල් රජයේ උපදේශකයෙකු සහ දත්ත විද්‍යාඥයෙකු වන එරාන් සෙගල් පැවසීය.
Read Moreහෘදයාබාධයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියෙකුට පැය දෙකකදී (24) සිදුකළ ස්ටෙන්ට් දැමීමේ සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සමත් වී ඇත.
Read Moreපාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ. 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධායක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම්සහතව සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පෙනී යන බව පොලිස්පතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ වාර්තා කළ ප්‍රමාණයට වඩා කොවිඩ්-19 මරණ 12,000ක් එම ප්‍රාන්තය තුළ සිදුව ඇති බව වත්මන් ආණ්ඩුකාර කැතී හොෂුල් අනාවරණය කරයි.
Read Moreනිරෝධායන ඇදිරි නීතිය සමය තුළ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ කොව්ඩ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ගෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත‍්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමෙහි නිරත වුවහෙත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා ප‍්‍රකාශ කරයි.
Read Moreඇෆ්ගනිස්ථානයේ ගැටුම් හමුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඊයේ (24) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇති බව කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
Read Moreමාස 5ක් වූ නූපන් දරුවෙකු කෝවිඩ් වැළදී ගම්පොල ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම මරණයට පෙර මෙරට අඩුම වයස් කොරෝනා මරණය වූ ඉපදී සති 8ක් වූ දරුවෙකු ද මියගොස් තිබුනේ ගම්පොලදීය.
Read Moreමැගසින් බන්ධනාගාරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇති කරගත් බව කියන සිද්ධිය බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවේ කැඳවීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කර සිටියි.
Read Moreදිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළි එලඹෙන 28 සහ 29 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා මහනුවර හා අනුරාධපුර වෙත ගොස් මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreමෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා තිබේ. ඒ ගතවූ දින 4 තුළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 4,484 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසා සිටියි.
Read Moreමෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (25) ඉල්ලා සිටියේය.ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
Read More1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.
Read Moreමොණරාගල තණමල්විල ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ ඇති වූ සුළු භූ කම්පන තත්ත්වය පිළිබදව පරීක්ෂණ සිදු කෙරෙන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.
Read Moreඑමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර, ගුවන් සේවා ලබන පළවනදා සිට යළි ආරම්භ කරන බව නිවේදනය කර සිටියි. කොළඹ සහ මාලේ අතර සැප්තැම්බර් පළවනදා සිට දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවය, ඩුබායි සහ මාලේ අතර මෙන්ම, කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වා ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි දිගුවක් වනු ඇත.
Read Moreහෙරොයින් ජාවාරමක නිරතවුණු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ආරාධිත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ, තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් එස්.එල්.සී. ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක ඒ වෙනුවෙන් තමන්ට ලැබුණු මුදල (රු.ල. 02) දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
Read Moreකොරියානු තානාපතිවරයා හමුවූ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතා පිළිබඳව අවධාරණය කරයි.
Read Moreඅද (25) දිනයේ දිස්ත්‍රික්ක 24ක මධ්‍යස්ථාන 205 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreමොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් ඊයේ (24) දින කොවිඩ් 19 රෝගීන් 468 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreඋද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්වේ.
Read More