කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන්ම කෙළවරපිටිය තාප බලාගාරයද රැක ගන්නා බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් පවසා සිටියි.
එක්සත් ජනපදයේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව වර්ෂ 1918 දී ඇති වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය (ස්පාඤ්ඤ උණ) හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව ඉක්මවා යයි.
Read Moreඅද (20) තවත් කොරෝනා ආසාදිතයන් 673 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,509 ක් වෙයි.
Read Moreදිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ එන්නත්කරණයට එරෙහි උද්ඝෝෂණවල නවතම තත්ත්වය මෙය වන අතර, එන්නත්කරණය හරහා රට විවෘත කිරීමට රජය උත්සාහ කළද ඇතැම් යුරෝපා රටවල මෙන්ම එන්නත් විරෝධීන් නිසා මෙම රටවල් දැන් බලවත් අපහසුතාවකට පත්ව සිටී.
Read MoreIPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය අබුඩාබි හී දී පැවැත්වෙන අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග RCB වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගැනීමට සමත් විය.
Read Moreඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 93 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreනුදුරු අනාගතයේදීම චීනයේ තවත් ගගනගාමීන් තිදෙනෙකු ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට.
Read Moreරුසියාවේ පෙර්ම්හි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙක් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 6ක් තුවාල ලබා තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය තෙරතුරු වාර්තා කරයි.
Read Moreදිවයිනේ පළාත් කිහිපයක ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු වයස් කාණ්ඩ සඳහා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කර නැත.
Read Moreවෙළද සැල් හෝ සුරා සැල් විවෘත කළද ජනතාව තම විනය පවත්වා ගත යුතු බවත් වන්දානාවේ යන නඩයක් මෙන් තමන්ගේ බෝතලය ලැබෙන තෙක් බලා නොසිට තමන්ගේ විනය ජනතාව රැක ගනිමින් ආරක්ෂා විය යුතු බවත් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.
Read Moreජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක් ආරම්භ කර තිබේ.
Read Moreනිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබේ.
Read Moreගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත තවත් රැදවියන් 28 ක් අද (20)හදුනා ගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් පරීක්ෂණ අඩුකිරීම හේතුවෙන් දැනට ඇතිවෙමින් පවතින තත්ත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි බවත් පරීක්ෂණ අඩු කිරීම තවත් කොවිඩ් රැල්ලකට හේතුවක් විය හැකි බවත් ද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා හෙද සාත්තු සේවා සහ ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා (Nursing Care Worker & Food Service Industry) SSW කුසලතා පරික්ෂණය පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා.
Read Moreඉදිරි සති දෙක තුළදි පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදිමට සැලසුම් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයිම සහ නියාමන කිරිම පිළිබද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
Read Moreමිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබේ. ඊයේ (19) පැවති මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ ’’පිළික්වේ පළාත’’ නියෝජනය කරමින් එක්වී ඇත.
Read Moreගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හුරැලු වැව 186 යකල්ල ග්‍රාම සේවා තුලානේ උඩකල්ලාගම රජයේ රක්ෂිතය ගිනි ගිනිගෙන ඇත.
Read Moreඑන්නත්කරණයට ලක් කර සිටින ජනතාවගේ නිවරදි ප්‍රතිදේහ පරීක්ෂාවක් වහාම ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
Read Moreමාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙන ස්ථාන වල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග සංඥා, ආරක්ෂිත ලාම්පු, අනතුරු හඟවන විදුලි ලාම්පු, වහාම සවි කරන ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් ප්‍රේමසිරි මහතාට, මාර්ග අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතාට, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාට, සියලු පළාත් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දෙන ලදී
Read Moreපාතාල කල්ලි සාමාජික සන්ෂයින් සුද්දාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ලසන්න වික්‍රමසේකර හෙවත් මිදි ලසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreගුරු විදුහල්පතිවරුන්ට මසකට රුපියල් පන්දහසක අමතර දිමනාවක් ලබාදිමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාරිය කපිල පෙරේරා ප්‍රකාශ කළේය.
Read More2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසහටන යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 62,008 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 24ක් ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පුද්ගලයන් 24 866 006ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ.
Read Moreමාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙකු වන ,හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජිත් අලුවිහාරේ මහතාට කොවිඩ් ආසාදනය වි ඇති බව වාර්තා වේ.
Read More