බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය අද (25) ආරම්භ විය. නමුත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් අද සිට දුම්රිය භාවිත කළ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්රජන් දියර ගෙන්වමින් බරපතළ වංචාවකට මග විවර කොට ඇතැයි ද, ඒවා ගෙන්වා ඇත්තේ රාජතාන්ත්‍රික පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් නොවේ යැයි ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
Read Moreදිවයින පුරා පිහිටි රජයේ සියලූම පාසල්වල ප්‍රාථමික අංශය (1 සිට 5 දක්වා ශ්‍රේණි) අද (25) ආරම්භ වේ.
Read Moreඅද සිට පාසල් අසලට විශේෂ පොලිස් නිලධාරීන් යෙදවීමට අවශ්‍ය නොවන බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.
Read Moreරුසියාවද මීට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය ’’හිතකාමී’’ නොවන රටවල් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
Read Moreඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් 304,000 ක තවත් තොගයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් රැගෙන විත් තිබේ .
Read Moreමෙවර ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ තරගයක් වූ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
Read Moreලොව පුරා කොවිඩ්-19 එන්නත සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා ඩොලර් බිලියන 8ක් එකතු කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් G20 රටවලින් ඉල්ලා සිටියේය.
Read Moreකොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෙට දිනයේ උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය ශිඝ්‍රයෙන් අඩුවි ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
Read Moreඋගන්ඩාවේ කම්පාලා අගනුවරට ආසන්නයේ පිහිටි අවන්හලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය භාරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයෙකු, පුහුණුකරුවෙකු මෙන්ම රග්බි විචාරකයෙකු වූ චන්ද්‍ර ශාන් පෙරේරා අභාවප්‍රාප්ත තිබේ.
Read Moreමෙම මාසයේදි ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක්ද ලබන මාසයේදි තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 21ක්ද මෙරටට ලැබිමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය,සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreබටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවල නව නිවාස ඒකක 1,355ක් ඉදිකිරීමට ටෙන්ඩර් නිකුත් කිරීම සම්බන්ධයෙන් පලස්තීනය විසින් ඊශ්‍රායලය හෙළා දැක තිබේ.
Read Moreවිධායක බලතල ප්‍රාදේශීය සභා මට්ටමට විමධ්‍යගත කිරීම මෙන්ම කොට්ඨාස මට්ටමින් ජන සභා පිහිටුවීම වැදගත් වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයෙන් තරඟයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreකොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා චීනය පිලිපීනයට තවත් සීනොවැක් (කොරෝනාවැක්) එන්නත් කාණ්ඩයක් පරිත්‍යාග කර තිබේ.
Read Moreහෙට (25) දින දිවයිනේ ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ කිරීමේදී ඕනෑම සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට සිසුන්ට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියි.
Read Moreඉදිරි මාස දෙක ඇතුළත රට තුළ සාගතයක් නිර්මාණය වන බවත් ආණ්ඩුවට ඩොලර් සපයා ගැනීමට නොහැකි වුවහොත් විදුලි හා ඉන්ධන කප්පාදුවක් සිදුවීමට ඉඩ ඇති බවත් හිටපු අමාත්‍ය හා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 පමණක් දැවී ලකුණු 171 රැස් කිරීමට සමත් විය.
Read Moreකුලියාපිටිය පන්නල කහටගහවත්ත ප්‍රදේශයේ ළිඳක් ඉසිමට ගිය දෙදෙනෙකු විෂ වායුවක් ආඝ්‍රාණය විමෙන් ජිවිතක්ෂයට පත් වි තිබේ.
Read Moreවීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (24දා) පැවැත්වූ ගොවි උද්ඝෝෂණය උණුසුම් මුහුණුවරක් ගත් අතර එය මැඩපැවැත්වීමට පොලිස් නිලධාරින්ටද මැදිහත්වීමට සිදුවිය.
Read Moreඉපැරණි බිතු සිතුවම් මෙන්ම යුග හතරක ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ අදටත් ජීවමානව දැක ගත හැකි ලෝක උරුම බෞද්ධ සිද්ධස්ථානයක් වන හිදගල රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreරාජා කොල්ලුරේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
Read More’’මැදියමේ කිරි බොන්න අවධිවන චූටිපුතා එදා නැගිට්ටේ නෑ. පුතා නැගිටලා අඩද්දි මට ඇහැරෙනවා . මට ඇහැරෙද්දි එලිවෙලා. පුතාගේ ඇගට අතතියලා බලද්දි සීතලවෙලා තිබුණා. අනේ දෙවියනේ මම හීනයකින් වත් හිතුවේ නෑ පුතා අපිව දාලා සදහටම ගිහිල්ලා කියලා.’’
Read Moreඇස්බැස්ටස් භාවිතය අවම කිරීම සඳහා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දි තිබෙනවා.
Read Moreමා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සේවා පුළුල් කෙරෙනවා.
Read Moreකඨින උත්සව සදහා 50 දෙනෙකුට සහභාගී වීමට මීට පෙර අවසර ලබාදී තිබූ අතර අද සිට සෙසු ආගමික ස්ථානවලද පූජා පැවැත්වෙන දිනවලදී පමණක් 50 දෙනෙකුට ඒ සදහා සහභාගි වීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්රවෘත්ති සාවද්‍ය බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පවසයි.
Read More