පාසල් නැවත ආරම්භ කිරීම පසුගිය 7 වෙනිදා සිට සිදු කෙරුණු අතර, එහිදි පාසල් වෙත සිසු - සිසුවියන් පැමිණිය යුත්තේ කණ්ඩායම් වශයෙන් බව දක්වමින් 2022.03.04 දිනැති අධ්‍යාපන ලේකම් එවු ලිපිය අවලංගු කරමින්, 2022.03.14 දින සිට සියලුම සිසු - සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල් වෙත කැඳවිය යුතු බවට අධ්‍යාපන ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා ලිපියක් මගින් අදාල අංශ දැනුම්වත් කර තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.
