saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 6728 hours ago

LATEST

නවසීලන්ත අගමැතිනිය ස්වයං හුදකලාවකට යයි

calendar_today 2022 ජන 29 - 19:00 remove_red_eye - 676  

ලෝකයේ කොවිඩ්-19 වසංගතය මුල සිටම හොඳින්ම කළමනාකරණය කළ රටක් ලෙස නවසීලන්තය සැලකුණත්, නව ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ එරට තුළද මේ වනවිට ආසාදිතයන්ගේ ඉහළ යාමක් වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

රියෝ ද ජැනීරෝ සෞඛය ලේකම් පවසන්නේ බ්‍රසීලය තුළ නිවැරදි සෞඛ්‍ය පුරුදු සමග ඉහළ එන්නත් අනුපාතයක් තුළ වසංගතයේ පාලනයක් ගැන බලාපොරොත්තුවක් මෙවර ඇති කර තිබෙන බවයි.

Read More

ශ්‍රී ලංකාවෙන් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සාම්පල 88කින් සාම්පල 82කම ඔමික්‍රොන් ආසාදිතයන් වාර්තා වි ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

Read More

වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වැනි වරට රුසියාවේ දෛනික කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සෙනසුරාදා දිනයේදී 100,000ක් ඉක්මවා ගිය බව එරට කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජීවත්ව සිටි අවුරුදු 40ක් වූ ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

දැනට පවතින කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එන්නත් අනිවාර්ය කිරීම, මුඛ ආවරණ පැලදීමේ නියෝග සහ අගුලු දැමීමේ පියවරයන්ට විරෝධය දැක්වීම සඳහා එරට ට්‍රක් රථ සහ විරෝධතාකරුවන් දහස් ගණනක් කැනඩාවේ ඔටාවා අගනුවරට රැස්ව තිබේ.

Read More

බම්බලපිටියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් බිමට වැටී ඇති දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

කොවිඩ් ආසාදිත වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටනකට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ් පිළිබඳව වන සාකච්ඡා සාර්ථක බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

එක එක කණ්ඩායම් එක එක් පුද්ගලයන් ලොක්කන් කියාගෙන සිටින පුද්ගලයන් ලොකු වින්දනයක් ලබාගෙන ජනාධිපතිකමට සුට් මහනවා. එසේ සූට් මහන අයගෙන් මම විමසා සිටින්නේ රටේ සංවර්ධනයක් කිරීමට හැකියාව තිබෙනවා ද? ජනතාවට සේවයක් කිරීමට හැකියාවක් තිබේද? කියායි.

Read More

අතරමන්ව සිටි හඳුන් දිවි පැටවෙකු අල්ලා නල්ලතන්නිය වනජිවි නිලධාරින්ට භාර දිමට හැටන් රුවන්පුර ජනපදයේ පදිංචි කරුවන් පියවර ගෙන තිබේ.

Read More

රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයක් ලෙස ඉදිකිරීමට යෝජිත තලපත්පිටිය මහල් නිවාස සංකීර්ණයේ (THE RESIDENCIS KOTTE) ඉදිකිරිම් කටයුතු (31දා) ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියේදී සිදු කෙරේ. මෙහි සමස්ථ ආයෝජනය රු. බිලියන 1361.4 කි.

Read More

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ සමගි ජනබලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩ වැඩපිළිවෙළ ආරම්භ කොට තිබෙන බවත් දැනටමත් අමාත්‍යංශ නිලධාරීන් පත් කොට එහි වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි.

Read More

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ 16 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී කඩුවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක ටයරයක් ආපදාවට ලක්වීම හේතුවෙන් මාර්ගය අයිනේ නතර කර අලුත්වැඩියා කටයුතු කරමින් සිටියදී, කඩවත දිශාවට ධාවනය වූ ලොරි රථයක් නතර කර තිබූ ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අද (29දා) අලුයම සිදු වු අනතුර නිසා ගිනි ගැනීමකටද ලක්ව ඇත.

Read More

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් කිහිප දෙනෙකුටද කෝවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි වාර්තා වේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනය ඇ.ඩො.බිලියන 12ක සීමාව පසු කරමින් ඇ.ඩො.බිලියන 12.5ක් උපයාගෙන තිබේ.

Read More

මෙය කොවිඩ්-19 ඇති කරන බහුවිධ ප්‍රභේද ඇතුළුව සියලුම කොරෝනා වෛරස්වලින් ආරක්ෂාව සපයනු ඇතැයි අපේක්ෂා කරන එන්නතකි.

Read More

පානදුර පිහිටි ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙක් රුපියල් 150,000 ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද (28දා) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය

Read More

ශ්‍රී ලංකාව සහ තම රජය අතර පවතින වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු (Mevlüt Çavuşoğlu) මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙන්නේ දැනට භාවිතයේ පවතින එන්නත් ලබාගත් අයට පවා ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමට ඉඩක් පැවතියත්, එමගින් රෝගය උත්සන්න වීම හෝ දැඩි සත්කාර එක්කයකට යොමුවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම පාහේ අවම කරන බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත වී තිබේ. අද දිනයේදී ඔහු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදි මේ බව තහවුරු වී තිබේ.

Read More

චීනය සඳෙහි ධ්‍රැවීය ප්‍රදේශ ගවේෂණය කිරීමට සූදානමින් සිටින අතර, මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් ගැනද කල්පනා කරමින් සිටියි.

Read More

තමාගේ සිවිල් අයිතිසිවාසිකම් අහෝසි කිරීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා කියයි.

Read More

නිලධාරීන්ගේ පුහුණු ඇකඩමියට අයත් ගුවන් යානය බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පැට්නා සිට කිලෝමීටර් 100ක් පමණ දකුණින් පිහිටි ගයා දිස්ත්‍රික්කයෙන් ගුවන්ගත වූ විගස මෙසේ කඩා වැටී ඇත.

Read More

මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙක් නඩු තුනකින් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

2021 වසරේ මරණ අනුපාතිකය පෙර වසරට සාපේක්ෂව 15.1%කින් වැඩි වී ඇති බවත් සංඛ්‍යාලේඛන පෙන්වාදී ඇති අතර, එය වසංගතය මගින් උග්‍ර වූ බවද ඒජන්සිය පවසයි.

Read More

අධිකරණ අමාත්‍යංශයේ යුක්තියට ප්‍රවේශයක් (Access to Justice ) අධිකරණාභිමාන උතුරු පළාත් ජනඅභිමුව ජංගම සේවයට සමගාමීව රුපියල් මිලියන 309ක පිරිවැයක් දරමින් ඉදි කරන ලද මුලතිව් දිසා මහෙස්ත්‍රාත් අධිකරණය නිරීිෂණය කර නිල වශයෙන් විවෘත කිරීම අද (28දා) අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Read More

’’සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ඌවේ ප්‍රධාන ආර්ථික වෙළද මධ්‍යස්ථානයක් වන හපුතලේ නගරයේ කඳු පාමුල පිහිටි බෙරගල නගරය තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කටයුතු මේ වන විට කඩිනමින් අවසන් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.