saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6244 hours ago

LATEST

රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවතට

calendar_today 2021 ඔක් 24 - 14:59 remove_red_eye - 397  

රාජා කොල්ලුරේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

’’මැදියමේ කිරි බොන්න අවධිවන චූටිපුතා එදා නැගිට්ටේ නෑ. පුතා නැගිටලා අඩද්දි මට ඇහැරෙනවා . මට ඇහැරෙද්දි එලිවෙලා. පුතාගේ ඇගට අතතියලා බලද්දි සීතලවෙලා තිබුණා. අනේ දෙවියනේ මම හීනයකින් වත් හිතුවේ නෑ පුතා අපිව දාලා සදහටම ගිහිල්ලා කියලා.’’

Read More

ඇස්බැස්ටස් භාවිතය අවම කිරීම සඳහා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දි තිබෙනවා.

Read More

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සේවා පුළුල් කෙරෙනවා.

Read More

කඨින උත්සව සදහා 50 දෙනෙකුට සහභාගී වීමට මීට පෙර අවසර ලබාදී තිබූ අතර අද සිට සෙසු ආගමික ස්ථානවලද පූජා පැවැත්වෙන දිනවලදී පමණක් 50 දෙනෙකුට ඒ සදහා සහභාගි වීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්ති සාවද්‍ය බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පවසයි.

Read More

පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

Read More

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබේ.

Read More

දිවයිනේ සියලුම පාසැල්වල ප්‍රාථමික අංශ හෙට (25) සිට නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

Read More

බැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත් වෙලා තියෙන්නෙ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේනම් හරි වැඩේ නම් මොනතරම් අවලාද අපිට ආවත් අපේ ගම්න අපි අනිවාර්යෙන්ම යනවා කියන එක පැහැදිලිව කියන්න ඕන

Read More

ඇස්බැස්ටස් භාවිතය අවම කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය අදාළ බලධාරින් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විමර්ශනයක් ඇරඹීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරයි.

Read More

මෙරට බඩ ඉරිඟු සහ වගාව සඳහා විශේෂිත නැනෝ නයිට්‍රිජන් වැඩි ප්‍රතිශතයක් අඩංගු කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමටත් එමෙන්ම ශ්‍රී ලංකාව තුළ බඩ ඉඟුරු වගාව හෙක්ටයාර 100000ක බිම් ප්‍රදේශයක වගාකිරීමට තීරණය කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවැසීය.

Read More

බස්නාහිර පළාත ආවරණය වන පරිදි අපරාධ නිවාරනය සඳහා සිදුකෙරන වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව (24) පැවැත් වීමට නියමිතයි.

Read More

වර්තමානයේ රට මුහුණ දී ඇති සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයන්ට විසඳුම් සෙවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ නව ජාතික සැලැස්මක් එළි දැක්වීමට තීරණය කර ඇත.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසානයේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියද, තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දිගින් දිගටම තමා කණ්ඩායම සමග සම්බන්ධතාව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ මහේල ජයවර්ධන මහතා පැවසීය. නෙදර්ලන්ත තරගයෙන් අනතුරුව ඔහු කණ්ඩායම රැදී සිටි ජෛව බුබුලෙන් ඉවත්ව ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට පෙර මේ බව පවසා සිටියේය.

Read More

දැන් අනුරුද්ධ පාදෙනිය හොයා ගන්නත් නෑ. මහාචාර්ය යාපා හොය ගන්නත් නෑ. අනේ අර අහිංසක මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ රූප ගගහා පුච්චනවා.පුච්චන්න තියෙන්නේ කාගෙවත් නෙමෙයි ඕක දුන්න අනුරුද්ධ පාදෙනියගෙන් මහාචාර්ය යාපයිගෙයි දෙන්නගේ.

Read More

ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදයේ අනුප‍්‍රභේද ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීම සඳහා සමුද්‍රීය පරිසර අධිකාරිය විසින් පත් කරන ලද කමිටු වාර්තාවේ මූලික වාර්තාව මෙම මස 30 වැනිදාට පෙර ලබාදෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය.

Read More

අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 79%කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බ්‍රිතාන්‍ය යළිත් ලොක්ඩවුන් තත්ත්වයට පත්වීමේ අවදානමක.

Read More

කඩවතදී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීම වෙනුවෙන් අහසට වෙඩි තැබීමක් සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව විනය පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

රථ වාහන පොලිස් නිලධාරියෙක් තරුණයින් දෙන්නෙකුට පහර දීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන දැඩි කර තිබෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

Read More

නේටෝව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් මධ්‍යයේ රුසියානු විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආමාත්‍යවරයාගේ මෙම අදහස් පළ විය.

Read More

“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”

Read More

කාබනික පොහොර යැයි කියමින් සියයට හතරක නයිට‍්‍රජන් ප‍්‍රතිශතයක් ඇති සූරියා දියකර හැදූ ‘‘රසායනික පොහොර වතුරක්’’ ඉන්දියාවට මුදල් ගෙවා මෙරටට ගෙන්වා ගොවියා රැවටීමට ආණ්ඩුව ක‍්‍රියා කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ප‍්‍රකාශ කළේය.

Read More

කොලොම්බියාවේ වඩාත්ම අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා නොහොත් ’’ඔටෝනියෙල්’’ එරට සන්නද්ධ හමුදාවන් විසින් අත්අඩංගුවට ගත් බව රජය ප්‍රකාශ කළේය.

Read More

සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඊයේ (22) වාරණ නියෝගයක් ගනු ලැබිණ.

Read More

’’මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

උගන්ඩාවේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ තානාපති කාර්යාල එරට වැසියන්ට ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර දින කිහිපයකට පසු මෙම පිපිරීම සිදුව තිබේ.

Read More

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවධානම ඉහළ ගොස් තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.