මෙම පුද්ගලයා ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් එක්ව සිදු කළ ලුහුබැදීමක ප්‍රතිඵලයක් ලෙස අද (10දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබ
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දෙනු ලැබිණි.
Read Moreඅඩි හයක ගැඹුරට මහ පොළොවේ වළක් යට වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් වසා ඒවට ගින්දර දමා පැයක පමණ කාලයක් වල යට සිටිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (09දා) රාත්‍රී දී මාතලේ නගර මධ්‍යයේදී මාතලේ තරුණයෙකුට හැකිවිය.
Read Moreමෙරට අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ හිඟයක් තිබෙන බවත්, එම මුදල ලබාදෙන ලෙස අද (10දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreඅමාත්‍ය මණ්ඩලය වෙනසක් වනවාද නැතිද යන්න තමන් නොදන්නා බවත් එය වෙනස් කිරීම ජනාධිපතිවරයාගේ තීරණයක් බවත් තමන්ට ඒ සම්බන්ධව කලකිරීමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි
Read Moreමෙම සොයාගැනීම් මගින් චීනයේ චැන්ගී-6 සහ චැන්ගී-7 මෙහෙයුම් සඳහා තවත් පහසුවක් වනු ඇති අතර, මිනිසුන් සහිත චන්ද්‍ර මධ්‍යස්ථාන ගොඩනැගීම ඉදිරි දශක කිහිපය තුළ බලාපොරොත්තුවක් බැවින්, චන්ද්‍ර ජල සංචිත පිළිබඳ විමර්ශන වඩාත් අවධානයට ලක්වනු ඇති බවද කියයි.
Read Moreබහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) යාපනය නාගදීප පුරාන රජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වෙ නුවෙන් සහභාගී විය.
Read Moreලෝකයේ වැඩිම රෝගීන් සහ මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එය ගෝලීය සමස්ත ආසාදනවලින් 20%ක් සහ ගෝලීය සමස්ත මරණවලින් 15%කට වඩා වැඩිය.
Read Moreතලෙයිමන්නාරම සිට කොළඹ දක්වා ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථයක ආයුධ දමා තිබෙන පෙට්ටිය තුළ සඟවා රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තලෙයිමන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය.
Read Moreඉදිරියේදී දිනකට පැය දෙක හමාර බැගින් විදුලිය කප්පාදුවක් සිදුකිරීමට සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර වාර්තා පවසයි.
Read Moreකසකස්තානයේ ජනාධිපතිවරයා විසින් නෙරපා හරින ලද නිලධාරීන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී කරීම් මැසිමොව්ගේ නියෝජිතයන් බවද සඳහන් වෙයි.
Read Moreප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 66 වැනි වියේ පසුවිය.
Read Moreනිව්යෝක් නගරයේ බ්‍රොන්ක්ස් මහල් නිවාසයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් නව දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නගරාධිපති එරික් ඇඩම්ස් තහවුරු කරයි.
Read Moreජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදි ඔහු මසේ අභාවප්‍රාප්ත වන විට 77 වැනි පසුවිය.
Read More’’මෙතරම් විශාල හිම කුණාටුවක් මගේ ජීවිතයේ කිසි දිනෙක දැක නැහැ. තද සුළං, උදුරා දැමූ ගස් සමග හිම කුණාටු ඇති වුණා. අවට සිටි මිනිසුන් භීතියට පත් වුණා..’’ හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreසිය උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීම සඳහා චීනයට යෑමට නියමිත ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් පිළිබඳව ඉහළ ප්‍රමුඛත්වයකින් කටයතු කරන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසීය.
Read Moreජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත කරනවයි කියලා තියෙනවා. ඇත්තටම ඔය වරාය නගරයේ තිබුණා ෆෝමියුලා වන් කාර් රේස් යන්න හදපු සැලසුම. ඒ සැලසුම අවලංගු කරලා වරාය නගරයේ අපේ ජනතාවට යන්න පුළුවන් උද් යානයක් නිර්මාණය කළේ අපේ අමාත් යාංශය යටතේ තමයි,2016 වර්ෂයේ තමයි ඒක පටන් ගත්තේ. අද තමන්ගේ වගේ ඒවා විවෘත කරනවා වගේ ගිහින් විවෘත කරනවා
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව තනි ඉලක්කමක් දක්වා අඩු වී තබේ. ඒ අද දිනයේදී කොවිඩ් මරණ 07ක් තහවුරු කිරීමත් සමගිනි. මෙම කොවිඩ් මරණ ඊයේ (08දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි. තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන නිසා හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
Read Moreකොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.
Read Moreබදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් අද (9) දහවල් හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනිමට ලක් විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරුපියල් 12,000 බැගින් පොහොර මිටි 3ක් විකුණු තරුණයෙකු පැහැර ගෙන ගොස්, ගස් බැඳ පහර දී රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
Read Moreකොළඹ වරාය නගරයේ පදික මංතීරුව හා සැහැල්ලු යාත්‍රා අංගනය අද (09දා) මහජනතාව වෙත විවෘත කරනු ලැබිය. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වැංග් යී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
Read Moreමේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙතරම් බය ඇයි කියලා අපි දන්නැහ . එම ආයතනය ණය දෙනු ලබන්නේ රටක ආර්ථික ස්ථායි භාවය ඇති කර ගැනීමටයි. හංගගෙන ඉන්න ඩොලර් ඔක්කොම නැවත එළියට දානවා . අද වන විට ලංකාවෙන් එළියට ගොස් සිටින ශ්‍රමිකයන් ඔවුන්ගේඩොලර් එළියට දාන්නේ නැහැ .ඒ තුළින් මසකට රටට එන ඩොලර් මිලියන 500 කින් පමණ අඩු වී තිබෙනවා . රටේ මුදල් වල තිබෙන අවිනිශ්චිත බව ඊට හේතුවයි .
Read Moreශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරී ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ටී එන් කුමාරි මහත්මිය පත්කර තිබේ.
Read Moreහැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.
Read Moreජනවාරි මස පළමුවැනිදා සිට 6 දා දක්වා වූ කාලය තුළ මේ රටට සංචාරකයන් 16000 අධික ප්‍රමාණයක් පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියානු තෙල් සමාගම පසුගියදා අත්සන් කරනු ලැබු, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය ව්‍යාපෘතිය ගිවිසුමේ අහිතකර කොන්දේසි පිළිබද ජාතික සංවිධාන එකමුතුව තම මතය ජනපති වෙත ලිපියක් මගින් දැනුවත් කලේය.
Read Moreනොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති.
Read More