saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5380 hours ago

LATEST

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කෙරේ

calendar_today 2022 මැයි 11 - 21:35 remove_red_eye - 1188  

ජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කෙරේ.

අල් ජසීරා මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.

Read More

දැනට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12දා) පෙරවරු 7.00ට ඉවත් කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව පස්වරු 2.00 සිට පසුදා එනම් 13දා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව පැය 7කට ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයෙකු මෙන්ම ජනතා විශ්වාසය තහවුරු කර ගත හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් මේ සතියේදී පත්කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.

Read More

පැවැති ආර්ථික හා සාමාජිය ගැටලු විසඳිම වෙනුවෙන් තමන් දැඩි තීන්දු කිහිපයක් ගත් බවත් රාජපක්ෂවරුන් නොමැති කැබිනට් මණ්ඩලයක් පත්කිරීමටත් කටයුතු කළ බව ජනපති ගෝඨාභය රාජපක්ස මහතා ජාතිය අමතමින් පැවැසීය.

Read More

සජබ පා.ම. හරින් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් වූ බව මීට සුළු මොහොතකට පෙර ඉවත් වූ බව වාර්තාවෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. සියලුම රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා හරහා මෙය විකාශය කිරීමට නියමිතව තිබේ.

Read More

ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවන ලද වට්සප් සමූහයන් 59ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.

Read More

රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිම පිළිබඳව ගැටලුවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

මුලතිව් සෙම්මලෙයි මුහුදුවෙරල තීරයේදී ඊයේ (10) සවස දිය නෑමට ගොස් රලපහරට ගසාගෙන ගිය යාම හේතුවෙන් එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු මේ වනතුරුත් අතරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

Read More

හමුදා පාලනයක් සම්බන්ධයෙන් පැතිර යන කථා අසත්‍ය බවත් ශ්‍රි ලංකාවේ හමුදා පාලනයක් ඇතිකිරීම අමාරු කටයුත්තක් බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

සති දෙකක් ඇතුලත රටේ තත්ත්වය වෙනස් නොවුනහොත් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

Read More

ආර්ථිකය ස්ථාවර කර ගැනිමට නම් දේශපාලන ස්ථාවරත්වයක් මුලින්ම ඇතිකළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරය භාර ගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සහාය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

ආරක්ෂාව සම්බන්ධයෙන් සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි තවත් ට්විටර් පණිවිඩයක් යොමුකර තිබේ. ඔහු පවසන්නේ ඉන්දියාවේ අසල්වැසි ප්‍ර දේශය තවත් ලිබියක් කළ නොහැකි බවයි.

Read More

ඉන්දිය හමුදා ලංකාවට එවන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Read More

වත්මන් අර්බුද නිමකර රට සාමාන්‍ය තත්වයට පත්කර ගන්නා තෙක් හා මැතිවරණයක් පවත්වන තෙක් රටේ වගකිම භාර ගැනීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (11) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.

Read More

ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් විසින් ගෝල්ෆේස්හි ගෝඨාගෝගමට පහරදීමත් සමග රට තුළ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මේ වන බොහෝ දුරට සමනය වී තිබෙ.

Read More

වැලි යොදාගනිමින් නිර්මාණ කරන ඉන්දීය ජාතික සුදර්ශන පට්නායික් ලෝකය පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. සුදර්ශන් ශ්‍රි ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව නිර්මාණයක් ඉදිරිපත් කර තිබේ.

Read More

රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීති තත්ත්වය හා නොසන්සුන්තාව හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ වාර්තා වන ප්‍රචාරයන් මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට ලක්ව ඇත. මෙම වාර්තා අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය වන අතර සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වේ’’

Read More

කැළනිය, පිලපිටිය ප්‍ර දේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. ඊයේ (10දා) අලුයම් කාලයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

Read More

’’ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකා මෙන් අත්වැල් බැඳ ගත යුතු කාලය මෙයයි. වාර්ගික සහ ආගමික අසමගිය කරා ඔබව තල්ලු කිරීමේ කඩාකප්පල්කාරී උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. මධ්‍යස්ථභාවය, ඉවසීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.’’

Read More

හිටපු ජනාධිපතිවරයාට ට්විටර් වේදිකාව තහනම් කිරීමේ ’’සදාචාරාත්මක නරක තීරණය’’ ආපසු හැරවීමට නව හිමිකරු සැලසුම් කර ඇති බව කියයි.

Read More

සමාජ මාධ්‍ය හරහා පැතිර යන අභූත සහ පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධෘරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පවසයි.

Read More

තංගල්ල නගරයට එක්වූ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (10දා) එහි පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට හානි සිදු කළහ. තංගල්ල, මහවෙල පාරේ කාල්ටන් නිවසට යාබදව ස්ථාපිත කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව විරෝධතාකරුවන් විසින් මෙලෙස කඩා බිම දමා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.