saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5375 hours ago

LATEST

චර්චිල් අගමැති වුණ ආකාරයටමයි මමත් අගමැති වුණේ

calendar_today 2022 මැයි 12 - 20:08 remove_red_eye - 2462  

1939දී දී මන්ත්‍රී ආසන 4ක සහයෝගයෙන් මහා බ්‍රිතාන්‍ය ‌යේ අග්‍රමාත්‍යවරයා ලෙස වින්ස්ටන් චර්චිල් පත්වූ බවත් ඔහු ඒසේ පත්වූයෙ අර්බුද හේතුවෙන් බවත් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රි ලංකා නැවත ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබෙන අසීරු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම පිළිබඳව ඔහුට සුබ පැතුම් එක්කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

හෙට දිනයේදි පැය 8කට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙට පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබේ.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් මහත්මිය පවසයි.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

’’ තෙලෙන් බැද්දත් කොබෙයියා. කිරෙන් බැද්දත් කොබෙයියා. තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා’’

Read More

දෙහිවල පුස්තකාල මාවත කෙලවර මුහුදු තීරයට (12 ) වන දින උදෑසන මියගිය අයෙකුගේ මළසිරුරක් ගොඩ ගසා තිබියදී හමුවී ඇතැයි දෙහිවල පොලීසිය කියයි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ඕමල්පේ සෝභිත හිමි හා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සිය විරෝධය ප්‍රකාශ කරති. සෝභිත හිමියන් කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම ව්‍යවස්ථා හා ක්‍රම විරෝධී බවයි.

Read More

ඇඳිරි නීතිය හෙට දිනයේදී ක්‍රියාත්මක වුවහොත් විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ක කාලයකින් පවත්වාගෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

’’නොහික්මුණු මැර කල්ලි අතින් පීඩාවට පත් වූවන්ට සාධාරණය ඉටු විය යුතුයි. ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුයි’’ යැ

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට කැමැත්ත ප්‍රකාශ තිබේ.

Read More

එකඟතා කිහිපයට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලින ආණ්ඩුවක් පිහිටුවිමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙසත් අග්‍රමාත්‍යධුරය භාර ගැනිමට තිරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

Read More

හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු පුද්ගලයන් 17කගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඓරහිව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන විත් තිබේ. මෙම යෝජනාව එළැඹෙන 17 දා පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතය.

Read More

මොරගොඩ පිහිටි ගුවන් හමුදා ගුවන්හමුදා කඳවුරක සෙබලෙකු ඊයේ (11දා) ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කවරක්කුලම පොලීසිය කියයි.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තුව යළිත් මැයි 17 දා කැඳවීමට නියමිතව තිබේ. අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ බව පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ වූ පක්ෂ නායක රැස්විම උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකින බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙළා ප්‍රතික්ෂේප කරන බවත් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

Read More

’’මෙම බිහිසුණු කාලය තුළ මියගිය සියලු දෙනාගේ පවුල්වලට සහ ආදරණීයයන්ට මගේ බලවත් සංවේගය. විශේෂයෙන්ම ගරු. අමරකීර්ති අතුකෝරල. ඔහු සෑම අතින්ම හොඳ මිනිසෙක් විය. මේ දක්වා දේවල් උත්සන්න වීමට සිදුවීම කණගාටුවට කරුණකි! ප්‍රචණ්ඩත්වය නතර කරමු!’’

Read More

ඇඳිරි නිතිය ඉවත් කිරිමත් සමගින් කොළඹ කොටස් වෙළඳපොළ පැය දෙකක කාලයකට විවාත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව අද (12දා) පෙරවරු 10.30 සිට මධ්‍යාහ්න 12.30 දක්වා එහි කටයුතු සිදුවෙයි.

Read More

විදුලිය නිපදවිම සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දිනයේදී පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

Read More

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ ජේ.ජේ. රත්නසිරි මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර ඇත.

Read More

ලෝක වෙළඳපොල තුළ බොරතෙල් මිල ඉහල ගොස් තිබේ. ඒ අනුව සාමාන්‍යයක් ලෙස බොරතෙල් බරලයක මිල සියයට 5.7කින් ඉහළ ගොස් ඩොලර් 105.5ක් බවට පත්ව තිබේ. බ්‍රෙන්ට් දර්ශකය සියයට 4.7කින් ඉහළ ගොස් බැරලයක මිලය 107.4ක් බවට පත්ව තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හෙට (13දා) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

යුක්රේනයේ හමුදා මෙහෙයුම සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතින අතර එවැනි පියවරක් අවශ්‍ය නොවන බව පූටින්ගේ ප්‍රකාශකයා පවසයි.

Read More

ජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කෙරේ.

Read More

අල් ජසීරා මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.