බිස්කට් අලෙවිය පහතට
අධික ලෙස මිල ඉහළයාම හේතුවෙන් බිස්කට් අලෙවිය පහත වැටී ඇති බවට වාර්තා වන අතර, ඒ හේතුවෙන් බිස්කට් සඳහා ඇතැම් වෙළඳසැල් වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට තිබේ.
බිස්කට් මිල අධික ලෙස ඉහළ යෑමට විරෝධය පළකර , මිලදී ගැනීම වර්ජනය කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් ද ගෙන යමින් පවතී.

popular news
-
D P Liyanage Wednesday, 17 August 2022 01:29 PM
මේ මෑතක් වන තුරු අප නිවසේ බිස්කට් සෑම දිනකදීම පාහේ ආහාරයට ගනු ලැබූවා. නමුත් නොසිතූ විරූ ලෙස මිළ ඉහළ යාමත් සමග අප බිස්කට් පරිභෝජනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වූවා. දැන් මිළ අපට කොහෙත්ම දරා ගන්න බැහැ. ඉතින් මෙලෙස බොහෝ දෙනා කරනවා ඇති. උද්ධමනය කිය කියා භාණ්ඩ වල මිළ අහස් උසට ඉහළ ගියත් අපට ලැබෙන ආදායම ඉහළ ගියේ නැහැනේ. එතකොට මොනවද අප කළ යුත්තේ. අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් අපගේ මුදල් යෙදවීමනේ. මොකද බිස්කට් කෑවෙ නැහැ කියලා මැරෙණවායැ. අපි අහු වෙයි ඔයාලගේ බයිලාවලට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

