හිටපු ජනපති ගෝඨාභය 24දා එනවා
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24දා මෙරටට පැමිණනෙ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ දේශපාලකයෙකු නොවන බවත් ඔහු දක්ෂ පරිපාලන නිලධාරියකු බව ද ඔහු පැවසීය.
මිග් යානා ගනුදෙනුව සම්බන්ධව ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිටව යද්දී උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Wednesday, 17 August 2022 01:06 PM
එහෙනම් මේ පාර “ගෝඨා ගෝ අවුට්“ කියා අරඹමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

