දැන් සමහර අය මටත් කියනවනේ වජිර ඩීල් කාරයා කියලා. ඩීල් බැරි නම් එයාට දේශපාලනය බෑ. නායකතුමා ඩීල් කාරයා, වජිර ඩීල් කාරයා කියනවා. දේශපාලන ස්ථාවරත්වයක් නැහැ ඩීල් එකක් නැති නම්. ආර්ථිකයට ඩීල් එකක් ගහන්න බැරි නම් ආර්ථිකය ගොඩගන්නත් බැහැ.
ඉන්ධන හා ගෑස් ඉල්ලා අද දිනයේදීත් විවිධ ස්ථානවල ගැස් හා ඉන්ධන ඉල්ලා මාර්ග අවහිර කරමින් විරෝධතා පවත්වමින් සිටියි. මේ වන විට කොළඹ - පුත්තලම මාර්ගය කාකපල්ලිය ප්‍ර දේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඳවිසා ගැනීම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන්නන් වෙනුවෙන් මාස 6කට පසු ඩොලර් 25000ක තීරුබදු බලපත්‍රයක් ලබාදීමට ඔහු යෝජනා කර තිබේ.
Read Moreදැනටමත් ගෝලීය වශයෙන් මිලියන 6.2කට අධික ජනතාවක් මරා දමා ඇති කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට ලෝකය තවමත් සටන් කරමින් පසුවන වටපිටාවක, මෙම නවතම වෛරසයද කණස්සල්ල ඇති කර තිබේ.
Read Moreඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන තවත් ඉන්ධන නෞකාවක් අද (21දා) කොළඹට පැමිණ තිබේ. ස්වර්ණ මාලා නෞකාවෙන් මේ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගෙනවිත් තිබේ.
Read Moreඑංගලන්තයේ නෙතර්වොන් (Netheravon) හී එංගලන්ත හමුදා පැරෂුට් සංගමයේ (British Army Parachute Association) පැරෂුට් පථයේ පවා ශ්‍රී ලංකා නාමය බබලවමින් රන් පදක්කම් දිනාගැනීමය සමත්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරයින් අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැවති පැරෂුට් පුහුණු සැසියකදී මෙරට ප්‍රථම වරට පැරෂුට් (canopies) 11 ක් උඩු ගුවනේ එක පෙළට පෙළගස්වමින් පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කළේය.
Read Moreමැතිවරණ ප්‍රතිඵලය මගින් ලිබරල්-ජාතික සභාගය වසර නවයකට ආසන්න කාලයක් බලය අල්ලා ගැනීම අවසන් කරන අතර, ඇල්බනීස් ඔස්ට්‍රේලියාවේ 31 වැනි අගමැති වීමට නියමිතය.
Read Moreඉන්ධන ඌණතාවත් සමග ඇතැම් පුද්ගලයන් බූලිවලට, බැරල්වලට හා කෑන්වලට ඉන්ධන ලබාගොන් වැඩි මිලට අලෙව් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ගෙන් හතර දෙනෙකු එකම පවුලේ අය බවයි.
Read More’’සාමය සඳහා සෞඛ්‍යය, සෞඛ්‍යය සඳහා සාමය’’ යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම දින හතක රැස්වීම කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ප්‍රථම මුහුණට මුහුණ සෞඛ්‍ය රැස්වීම වනු ඇත.
Read Moreඅපේ‍්‍රල් සිට මාස 12 තුළ එරට උද්ධමනය වසර 40ක ඉහළම අගය වන 9%ක් දක්වා වේගවත් වූ බව එක්සත් රාජධානියේ රජය මේ සතියේ වාර්තා කළේ බොහෝ බි‍්‍රතාන්‍යයන්ගේ ජීවන රටාව අඩාල කරමිනි.
Read Moreහිටපු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ට්විටර් ගිණුම හරහා ඉංග්‍රීසි කියමනක් උපුටා දක්වමින් පවසන්නේ නරක කාලයන් නොමැති බවත් සිටින්නේ නරක නායකයන් බවත්ය.
Read Moreඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට බලපෑම් කරමින් ඒවා වෙනත් වෙනත් ඉන්ධන හල් වෙත ගොඩබෑම වෙනුවෙන් බලපෑම් කරයි නම් ඉන්ධන බෙදා හැරිම නැවැත්වීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.
Read Moreසහල්, කිරිපිටි, ඖෂධ ඇතුළත් ඉන්දීය මානුෂී ආධාර තොගයක් හෙට (22දා) ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
Read Moreපසුගිය මැයි 06 දා සිට දිවයිනටම බල පැවැත්වෙන අයුරින් පැනවූ හදිසි නිතිය අවසන්ව තිබේ. හදිසි නිතිය පාර්ලිමේන්තුවේදී දින 14ක් තුළ සම්මත කර ගැනිමට කටයුතු කළ යුතු වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමටත් තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ධනාත්මක කාර්ය භාරයක් සිදුකිරීමට චීනය සූදානමින් සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ඖෂධ හිඟය විසදා ගැනීම වෙනුවෙන් ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආධාරයක් කිරීමට නියමිතය. කෙසේ වෙතත් මෙම මුදල් ඔවුන් ශ්‍රී ලංකා රජය වෙත සෘජුවම ලබා නොදෙන අතර යුනිසෙෆ් ආයතනය හරහා එම මුදල් ලබාදෙයි.
Read Moreවිදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 3,221ක් ජනනය කොට ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreදෛනිකව නිකුත් කරනු ලබන ගෑස් සිලින්ඩරවලින් සියයට 60ක් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වෙත නිකුත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව විසින් ලිට්‍රෝ සමාගමට උපදෙස් දී තිබේ.
Read Moreබස් රථයක ගමන් කරමින් සිටි දරුවෙක් වීදුරුවෙන් එළියට ඔලුව දමා සිටියදී ඔලුව මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreමෑතකාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා ඇ.ඩො.බිලියන 9.5ක්ද ඊට ඇතුළත් බව රටවල නායකයින් පවසයි.
Read Moreහෙට දිනයේදීත් ඩීසල් හා පෙට්‍රල් තොග රැගත් නෞකා දෙකක් ගොඩබාන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreවඳුරන් තුළ මුලින්ම හඳුනාගත් රෝගය සාමාන්‍යයෙන් සමීප සම්බන්ධතා හරහා පැතිරෙන අතර කලාතුරකින් අප්‍රිකාවෙන් පිටත පැතිරී ඇත. එබැවින් මෙම සිද්ධීන් මාලාව කනස්සල්ලට හේතු වී තිබේ.
Read More’’ගෝඨා යන්නේ නෑ. යවන්න පුළුවන් ක්‍රමයක් කියන්න. කරන්න පුළුවන් එකම දේ මකරගේ කටට ගිහින් මේක වෙනස් කරන එක. වොයිස් කට් දීලා නෙමෙයි. ආණ්ඩුව පෙරළන්න අපි ඒ දේ කළා. නමුත් දැන් ආණ්ඩුව සිටුවන්නත් ඒ දේ කළ යුතුයි.’’
Read Moreරුසියානු ජනාධිපතිවරයා විසින් රාජ්‍ය තොරතුරු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ විදේශීය මෘදුකාංග සහ දෘඪාංග පද්ධති සීමා කිරීම සඳහා වෙනත් ක්‍රම යෝජනා කළේය.
Read Moreමේක දේශපාලඥයෝ පමණක් නෙමෙයි හැමෝම වග කියන්න ඕන. තමන්ගේ රස්සාව කරනවද? ගන්න පඩියට වැඩ ටික කරනවද? තමන්ගේ යුතුකම් කරනවද? බොරුව කරලා ලකුණු දාගෙන එකිනෙකාට ඇගිල්ල දිගු කරලා කොහොද අපි මේ යන්නේ.
Read Moreබටහිර ඉවුරේ මසාෆර් යාට්ටා හි පිහිටි ඉඩම්වල පදිංචිව සිටින ළමයින් 500කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව 1,200කට වැඩි පලස්තීනුවන් සමූහ වශයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ ඊශ්‍රායල මහාධිකරණයේ තීන්දුවකට පලස්තීනුවෝ දැඩිව විරෝධය පළ කරති.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි . ඒ පසුගිය (09දා) අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනපති කාර්යාලය ඉදිරිපිට ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුවය.
Read Moreඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන විවෘත වී ඇති අතර, අගමැති ස්කොට් මොරිසන් දශකයක් දක්වා පාලනය දිගු කරන තවත් වසර තුනක ධුර කාලයක් සඳහා සටනට පිවිස තිබේ.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් සැරයන් ගුණවර්ධන මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් (09දා) දින වෙඩි වැදී මිය යාමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙක් අද (20දා) නිට්ටඹුව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More