ලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණ කොළඹ මුද්දර දැක්ම 2022 ප්‍රදර්ශනය අද (06දා) පෙරවරුවේදී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිය. තැපැල් මූලස්ථාන පරිශ්‍ර යේදී මෙම මුද්දර දැක්ම පැවැත්වෙයි.
