කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසි විටෙක ඉවත් නොවන බවත් මාස් කන්නයේ දී කුඹුරු ඉඩම්වලින් සියයට 30ක් කාබනික වගාව සඳහා යොදා ගැනීමට දැනටමත් නිර්දේශ කර අවසන් බවත් කෘෂිකර්හ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසිය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පෙරහැරේ පළමුවන රන්දෝලි පෙරහැර අද (7දා) හත් වනදා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreහිටපු ජනාධිපතිවරයා පැවසුවේ “පිස්සු නැන්සි පෙලෝසි” තායිවානය සම්බන්ධයෙන් චීනයට නිදහසට කරුණක් ලබා දුන් බවයි.
Read Moreචීනයේ සිට මේ වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබෙන චීනයේ යුවාන් වැන්ග් 5 යාත්‍රාව ශ්‍රී ලංකාවට පැමිණීමේ දිනය දින නියමයක් නොමැතිය ප්‍රමාද කරන ලෙස ශ්‍රි ලංකාව චිනයෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ (PIJ) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය හෘදයාංගම සුබපැතුම් එක් කර තිබේ.
Read Moreරුසියානු ගෑස් සඳහා ගෙවීමේ කොටසක් රුබල් වෙත මාරු කිරීමටද නායකයින් දෙදෙනා එකඟ වූ බව රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් සාකච්ඡාවලින් පසුව වාර්තාකරුවන්ට පැවසීය.
Read Moreඊළගට මේ අය පාර්ලිමේන්තුවට පැමිණිමට උත්සාහ කළා. එතනට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළගට ආවා අගමැති කාර්යාලයට. එතනදිත් වෙඩි තියන්න එපා කිව්වා. නැවත පාර්ලිමේන්තුවට ආවා. මම එතනදි ආරක්ෂක අංශවලට කිව්වා ගන්න තියන පියවරක් ගන්න කියලා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න තමයි එහෙම කළේ. ඒ අය මගෙත් එක්ක තරහ වෙන්න පුලුවන්. නමුත් අරගලකරුවන් පිරිසක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරන. ඒ අයට අනාගතයක් ලබා දෙන්න ඕන. ඔවුන් තමයි සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්නේ.
Read More“BP සහ Shell වැනි බලශක්ති සමාගම් වාර්තාගත ලාභ උපයනවා. සාමාන්‍ය ජනයාට පටි තද කරගන්නා ලෙස කියනවා” එක් විරෝධතාකරුවෙක් ප්‍රකාශ කළේය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංසන එක් කර තිබේ.
Read Moreසිකුරාදා යුක්රේනයෙන් පිටත් වූ තවත් නෞකා දෙකක් ළඟදීම පැමිණීමට අපේක්ෂා කරන බව තුර්කි මාධ්‍ය පවසයි.
Read Moreගම්පහ, කෙහෙල්බද්දරදි සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් කමිටුව පත්කිරිමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කර තිබේ.
Read Moreපද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින දෙකක් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි විය නොහැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය (06) දින උදැසන 8 සිට වාන් දැමිමට පටන්ගෙන ඇත.
Read Moreබර්මින්හැම් හි පැවත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීයි ක්‍රීඩා උළෙලේදී අතුරුදන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් අතරින් දෙදෙනෙක් සොයාගැනීමට බටහිර මිඩ්ලන්ඩ්ස් පොලීසිය සමත්ව තිබේ.
Read Moreඅත්පා බැඳ හිසින් හා කකුල් දෙසින් පොහොර උර දෙකක් බහා තිබූ පිරිමි මළ සිරුරක් දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තය අසළ මුහුදේ පාවෙහින් තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමල්ලවපොර ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ සමත්වූවාය . ඇය කිලෝ ග්‍රෑම් 57 බරපංතියේ නිදහස් ආර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්.ෙ මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවේ ලාබාලතම ක්‍රීඩකාව බවටත් ඇය වාර්තා අතරට එක්වූවාය.
Read Moreදුෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වූඋ බවත් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාව හොද හෝ නරක වුව ද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්නකිරීමට රජයට අයිතියක් ඇති බව ද කියා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 181ක් හඳුනාගෙන තිබේ. මේ අනුව දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200ට ආසන්න වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.
Read Moreඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමාසිකව ඩොලර් මිලියන 300ක් වටිනා ඛනිජ තෙල්, වසර දෙකක ණය පදනමක් යටතේ ලෝක වෙළඳපෙළෙහි පවතින මිලට වඩා 15%-35%ක් අඩුවට ලබාදීම සඳහා රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර මේ වන විට සති තුනක කාලයක් ගත වී ඇතත් එම සංස්ථාවේ කොමිස් ගිලින නිලධාරීන් එම ව්‍යාපෘතියෙන් තමන්ට කොමිස් නොලැබෙන නිසා එය කඩාකප්පල් කිරීමට අරමුණු සහගතව කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
Read Moreඅධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය හා හැටින් අතුර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේ වන විට නවතා ඇති කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅද අපේ විශ්ව විද්‍යාල පද්ධතියම කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නවක වදයයි. වර්ජන සෑම කාලයකම පැවතුනා. වර්ජන මතින්ම රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාකච්ඡා තුළින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලීම් දිනා ගන්නවා සේම රට වෙනුවෙන් කළයුතු කාර්යයන් ඉටුකළ යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.
Read Moreනිරිතදිග මෝසම් සුළං සක්‍රීය වීමෙන් දිවයිනේ උද්ගතව ඇති අයහපත් කාලගුණික තත්ත්වය ලබන හත් වනදා සිට කෙමෙන් අඩුවී දහවෙනිදායින් පසුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. අද (05) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
Read More1. වසර ගණනාවක් සහන මිලට නිෂ්පාදන විකිණීම 2. රුපියල අවප්‍රමාණය 3. ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙතින් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 300, ලංකා විදුලි බල මණ්ඩලයෙන් අයවිය යුතු රුපියල් බිලියන 60 4. මූල්‍ය ගැටලුකාරීත්වය හේතුවෙන් ඉහළ වාරික, ප්‍රමාද ගාස්තු හා බැංකු පොලී 5. අතිරික්ත සේවක, අකාර්යක්ෂමතාව හා වැඩිපුර ගෙවීම් 6. 2012 සිට සාමූහික ගිවිසුමක් මත 25% වැටුප් වර්ධක 7. පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ ආනයනය කරන ලද පිරිපහදු කළ නිෂ්පාදන මත රඳා පවතී
Read Moreසුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියෙකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුල කොටු වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
Read Moreලබන සතියේදීද පාසල් පැවැත්වීම දින තුනකට පමණක් සීමා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සඳුදා සිට බදාදා දක්වා පාසල් පැවැත්වෙයි.
Read Moreඅතීතයේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් මෙරට ආර්ථික තත්වය යලි යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු රජය සිදුකරමින් සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read More