saravita-anim2

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

Latest News - timelapse 5067 hours ago

LATEST

අල්ලස් ගත් පොලීසියේ තිදෙනෙකුට වැඩ වරදියි

calendar_today 2022 නොවැ 28 - 11:59 remove_red_eye - 266  

ලොරිරථ රියදුරෙකුගෙන් රුපියල් දොළොස්දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් මත සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව කන්දකැටිය පොලිස් ස්ථානය සේවයකළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය ඉකුත් (27) වෙනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අද (28දා) විවාහ ගිවිසගෙන ඇත

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

Read More

2022 වසරට අදාළව ලෝක ප්‍රකට ටයිම් සගරාව විසින් ප්‍රකාශයට පත්කළ හොඳම ඡායාරූප 100 අතරට අරගලකරුවන් ඇතුළු වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාල කාමරයේ ඡායාරූපයද ඇතුළත් වෙයි.මෙම ඡායාරූපය අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණි.

Read More

ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිඳ එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ගෙවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මැණික් ගඟේ ජලපෝෂක ප්‍රදේශ වලට මේදින වල ඇදහැලෙන මහවැස්සත් සමඟ වෙහෙරගල ජලාශය ජලයෙන් පිරීයාම නිසා එහි වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘතකර ඇත.

Read More

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට අපි මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා දුන්නෙ නෑ. පළමුවෙන් පාරට කැසිනෝ බලපත්‍ර දෙන්න තමයි මේ පනත සංශෝධනය කරන්නේ. හැබැයි ලෝකයේ සාමාන්‍ය යෙන් කැසිනෝ බලපත්‍ර ලබාදෙන කොට කැසිනෝ නියාමන අධිකාරියක් තියෙනවා.

Read More

නාදුනන තුවක්කුකරුවකුගෙ වෙඩි පහරට ලක්ව බරපතල ලෙස අසාධ්‍යව සිටි කෙනෙර ඊයේ (27දා) සවස මරණයට පත්වු බව වනජීවි නිළධාරින් පවසයි.

Read More

යාල ගල්ආර ප්‍රේරණ කලාපයේ කැලය කිසියම් පිරිසක් කපා දැමීමේ සිද්ධියක් විමර්ශනයට කොළඹ සිට නිලධාරින් පිරිසක් පිටත් කර හැරීමට තීරණය කරයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක් බව මේ වන විට වැටහි ඇති බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

2022 වසරේ පළමු භාගය තුළ මෙරට වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන් විසින් විනාශ කර ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති ගොවි ජන- වන සත්ව ගැටුම් පිළිබඳව පර්යේෂණ වාර්තාව අවධාරණය කරයි.

Read More

(LONG READS) “කොහොම හරි මාස හයක් යනකම් තමයි බය. ඊට පස්සෙ අපි දාපු මුදල ලැබෙනවා. නමුත් තවත් කීපදෙනෙකු මේකට සෙට් කළොත්, මාස දෙකෙන් ගොඩයන්න පුළුවන්. කොයි වෙලාවේ මේක නවතියිද දන්නෙ නැති නිසා කොහොම හරි තවත් කීපදෙනෙක් වැඩේට සෙට් කරලා මම දාපු මුදල හා ලාභය ගන්න තමයි ඕන. මේකට සල්ලි දාන හැමෝම කරන්නේ ඕක තමයි”

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙතෙක් වරිපනම් බදු අය කරගැනීමට හැකියාවක් නොතිබූ හෙයින් දැනට වරිපනම් බදු අය කරගැනීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව මගින් අදාළ තක්සේරු කටයුතු සිදු කරගෙන යමින් පවතින බව හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති කේ.ජී. ගාමිණී ශ්‍රී ආනන්ද මහතා පැවසීය.

Read More

රැකියා දස ලක්ෂයක්, සමෘද්ධි දීමනාව වැඩි කරනවා වැනි සුරංගනා කතා වෙනුවට පොළවේ ක්‍රියාත්මක කළහැකි ’වැඩපිළිවලක්’ සහිත යෝජනා මාලාවක් මේ වනවිට ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (27) දින රත්නපුර දිස්ත්‍රික්කයේ 43 සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ ’බිඳ වැටුන රටක තරුණයාගේ ප්‍රශ්නය මහ පාරෙන් ඔබ්බට’ යන වැඩමුළුවකට සම්බන්ධ වෙමිනි.

Read More

මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ කණ්ඩායම් ගොන්නට අළුතෙන්ම ඒකතුවීමට කැනඩාවට සිදුවිය. ඒ් ඊයේ (27දා) ක්‍රොයේෂියාව සමගින් පැවති තරගය ගෝල 4-1 ක් ලෙසින් පරාජයට පත්වීමට සිදුවීම නිසාය. එෆ් කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය අල් රයන් හි කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතරතුරදී බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට එක්වූ පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ගැටුමක් ඇතිවී ඇත.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් ප්‍රභලයෙකු උඩු යටිකුරු කරමින් මොරොක්කෝ කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනිමට සමත්විය. ඒ් බෙල්ජියම ගෝල 2-0 ක ලෙස පරාජයට පත් කරමිනි.

Read More

“අපිට කිසි කෙනෙක් බේරන්න අවශ්‍යතාවයක් නෑ. මෙම විමර්ශන එකක්වත් ප්‍රමාද කරන්න එපා. රටේ ජනතාව, පරිසර සංවිධාන, වනසත්ව සුබසාදන සංගම් මෙන්ම ජනමාධ්‍ය ද අවදියෙන් ඉන්නවා. ඒ නිසා අකුරටම ක්‍රියාත්මක කරන්නැ” යි අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබීය.

Read More

ජනවාරි 23 උසස්පෙළ විභාගය පවත්වන බවත් දෙසැම්බර් 18 දා ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

යහපාලන ආණ්ඩුව සමයේ සංස්කෘතික අරමුදලේ වංචාවක් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කළද එම චෝදනාවලින් ඔහු නිර්දෝශී වී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන දෙවැනි ඒක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව‌ට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවී ඇත.

Read More

පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ට ජීවිත කාලයටම අවශ්‍යවන තැලසීමියා ඖෂධ (Feripro Capsuales) පරිත්‍යාග කිරීමේ පළමු අදියර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

Read More

ලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහරීම් කටයුතු සිදුකරන බව එම සමාගම සඳහන් කරයි.

Read More

යාල ජාතික වනෝද්‍යානය තුළට තාවකාලිකව පුද්ගලික වාහන ඇතුල් කිරීම අත්හිටුවීමට රජය විසින් ගන්නා ලද තීරණය ඉක්මනින්ම ඉවත් කරනු ඇතැයි වනජිවී අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

Read More

ජනාධිපතිනී සායි ඉන් වෙයි සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන පසුබිමක ඔවුන්ට මෙම පරාජය හිමිවී තිබේ.

Read More

මේ වන විට ක්‍රියාත්මක පැය දෙකක විදුලි කප්පාදුව හෙට හා අනිද්දා දිනයේදී පැය දෙකයි විනාඩි 20 බැගින් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

Read More

ලබන වසරේ ජනවාරි මාසය වන විට අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළ බව ෂිංහුවා පුවත් සේවය පවසයි.

Read More

මෙම සංචාරයට එක්වූ චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කර ඇත.

Read More

ඩිජිටල් කරණය තුලින් ඇතිවන අහිතකර බලපෑම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම 2023 වසරේ දී සිදුකෙරෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරයි.

Read More

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් කළ පහරදීමකින් තුවාල ලැබූ කොරියානු ජාතිකයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.