ටයිම් හොඳම ඡායාරූප 100 අතරට ගිය ගෝඨාගේ කාර්යාල කාමරය
- 28 11 2022
- 11:39
- {{hitsCtrl.values.hits}} views
- ..
2022 වසරට අදාළව ලෝක ප්රකට ටයිම් සගරාව විසින් ප්රකාශයට පත්කළ හොඳම ඡායාරූප 100 අතරට අරගලකරුවන් ඇතුළු වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාල කාමරයේ ඡායාරූපයද ඇතුළත් වෙයි.මෙම ඡායාරූපය අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණි.
ඡායාරූප සියල්ලම මෙතනින් බලන්න - https://time.com/6234958/top-100-photos-2022/

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
