යුරෝපයේ රදගුරු පදවියේ ප්රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගත්තේය .
මහනුවරට අද (25දා) පෙරවරුවේ පැමිණි බිෂොප් පියතුමන් කතෝලික දේවස්ථාන කිහිපයකටම යාමට නියමිතව තිබූ අතරඋන්වහන්සේ දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාමල් වට්ටියක් දී බිෂොප්වරයා පිළිගත් අතර දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා සමඟ සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරත විය .
ෂේන් සෙනෙවිරත්න

