මල් වට්ටියක් රුපියල් ලක්ෂ එකොළහකට ගීතයත් රුපියල් 5000 කට පොල් ගෙඩි හාරදහසක් රුපියල් ලක්ෂ දෙකකට වෙන්දේසියේ අලවි වූ ඉතා දුර්ලබ අවස්ථාවක් දඹුල්ල කිරලැස්ස ග්‍රාමයෙන් 12 දින අලුයම් කාලය වන විට වාර්තා විය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන හෙට (13දා) සිට වෙනස් වන බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.
Read Moreමේ වන විට රාජ්‍ය සේවයේ පමණටත් වඩා පිරිස සිටින බැවින් ඔවුන් සියලුදෙනා මෙම වැඩසටහනට දායක කර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහය ද ඊට ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
Read Moreයල කන්නයේ ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ ලැබුනු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් බෙදා හැර ඉතිරිව ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 34,000කි. එම ප්‍රමාණයත් , තවත් සති දෙකකින් මහ කන්නයේ දී පොහොර ටෙන්ඩරය යටතේ මිල දී ගන්නා ලද මෙට්‍රික් ටොන් 12750ක යුරියා පොහොර ප්‍රමාණයත් නිසා වගාවේ පළමු යුරියා පොහොර යෙදුම සඳහා කිසිදු බාධාවකින් හා අඩුපාඩුවකින් තොරව ගොවීන්ට පොහොර ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවැ
Read Moreමෙහිදී ශ්‍රී ලංකා පො.ජ.පෙ.05, එ.ජා.ප. 02 ශ්‍රී .ල.නි. 2 ලෙස පක්ෂව ඡන්ද ලැබුණු අතර ස.ජ.බ. 06 ,ජ.වි.පෙ.02 ,පො.ජ.පෙ.09 ශ්‍රී.ල.නි.ප.01ලෙස විපක්ෂව ඡන්දය ලබා දී ඇත.ඒ අනුව වැඩි ඡන්ද 09කින් අද අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වර්ෂය සදහා වු අයවැය පරාජයට පත්විය.
Read Moreදැඩි නීතිරීති පනවා හෝ වැඩබිමේ කම්කරුවාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව තහවුරු කරන බවත්, අනතුරක දී රක්ෂණ අරමුදලක් හරහා නඩු නොමැතිව වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය. ඒ ඊයේ (11) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමාරම්භ වූ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියේ සමාරම්භක සැසිය අමතමිනි.
Read More2023 සඳහා ගෝලීය වර්ධන පුරෝකථනය 2.7% දක්වා අඩු කළ අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය ජූලි මස පුරෝකථනයට වඩා 0.2% ප්‍රතිශතයක් පහත දමා ඇත.
Read Moreලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් අඩු කළ බවත් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් සමාගම පවසයි.
Read Moreතුන් වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී ලබන වසරේ මැයි 06දා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
Read Moreආණ්ඩු වහාම කුමන හෝ මැතිවරණයක් පැවැත්විය යුතු බවත්, එසේ මැතිවරණ ලබා නොදීමට කටයුතු කරන්නේ නම් ජනතාව සමග මහපාරට බැස මැතිවරණයක් ලබාගැනීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreරුසියානු මිසයිල ප්‍රහාරවලින් සඳුදා පුද්ගලයින් 19දෙනෙකු මිය ගොස් 105දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවය ප්‍රකාශ කළේය.
Read Moreඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
Read Moreදකුණු කොරියාවේ මහ බැංකුව වන කොරියා බැංකුව සිය ප්‍රධාන පොලී අනුපාතය පදනම් අංක 50 කින් 3%ක් දක්වා ඉහළ දමා තිබේ.
Read Moreඇතැම් ඉන්ධන පිරහුම් හල් වලින් ඔක්ටෙන් 95 බව කියමින් ඔක්ටේන් 92 ඉන්ධන නිකුත් කරන බවට ලද පැමිණිල්ලකට අනුව ඉන්ධන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ඉන්ධන සාම්පල තාක්ෂණික ආයතනයට යොමු කළ බවත් අදාළ චෝදනා වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ වාර්තාව හෙට (12) ලැබෙනු ඇති බවත් මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි .
Read Moreශ්‍රී ලංකාව තව දුරටත් ආර්ථිකමය වශයෙන් කඩා වැටෙමින් පවතින අතර එහි ගැඹුර සහ හානිය අවම කිරීමේ උත්සහයක රජය නිරත වෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි අවස්ථාවක රට හැරයාම වෙනුවට එක්ව රට ගොඩනැංවීමට කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම වගකීම බවයි.
Read Moreවනාතවිල්ලුවේ ගම්මාන රැසක ගොවින් ඒකාබද්ධ කරමින් ආරම්භ කල ලොකු ළුණූ වගාවේ සාර්ථක අස්වැන්නක් මෙවර ලැබෙමින් පවතින බව පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්‍යක්ෂ තරංගීකා ශාමලී මහත්මිය පවසයි.
Read Moreඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නමැත්තාට අයත් අතිසුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඊයේ (10දා) රාත්‍රියේ සිය භාරයට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
Read Moreමහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් රජය තුළත් පාර්ලිමේන්තුව තුළත් විශාල කථාවක් නිර්මාණය වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරුන් ඉදිරියේදී ප්‍රකාශයක් කරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තුළ ක්‍රියාත්මක වන කුරිරු නවක වදය හේතුවෙන් 2000 වසරේසිට මේ දක්වා සිසුන් 169 දෙනෙකු විශ්වවිද්‍යාලය අතහැර ගොස් ඇති බවකලා පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.
Read Moreමවක් සමඟ ඇති කර ගත් ආරවුලකින් අනතුරුව එම මවගේ දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් අද (11දා) අනුරාධපුර ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිටට පැමිණ තම විරෝධතාවය පළ කර සිටියහ.
Read Moreරුහුණ විශ්වවිද්‍යාලයේ නවක සිසුසිසුවියන්ට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත්කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අවසන්වන තෙක් එහි වෛද්‍යපීඨයේ සිසුන් 263 දෙනෙකුට කරාපිටිය වෛද්‍යපීඨයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කලබව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨමහාචාර්ය සුජීව අමරසේන මහතාපැවසීය.
Read Moreචීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින චීනයෙ අභ්‍යාවකාශගාමීන් තිදෙනා විසින් ප්‍රථම වරට වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ සිට විද්‍යා දේශනයක් සජීවීව විකාශය කරන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය අඟහරුවාදා ප්‍රකාශ කළේය.
Read Moreනුවරඑළිය, රාගල, හයිෆොරස්ට් ප්‍රදේශයේදී කම්බි මදුවකට හසුව මිය ගොස් සිටියදි කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (11දා) සොයා ගත්බව වනජීවී නිලධාරීහු පවසති.
Read Moreජල පාරිභෝගිකයින් විසින් ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 620ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
Read Moreශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙස පවතිනු ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත.
Read Moreමෝදර කජීමාවත්ත නිවාස ආශ්‍රීත නිරන්තර ගිනිගැනිම් සිදුවීමට හේතුව සොයා බැලීමට පත්කළ අග්‍රාමාත්‍ය කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (10දා) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාර දුන්නේය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය
Read Moreමහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
Read Moreබාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම වී සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
Read Moreපිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළඳ සැලක් ඉදිරිපිටට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල බව පිටකොටුව පොලීසිය පවසයි.
Read More