saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4111 hours ago

LATEST

පියාගෙන් පලි ගන්න සිගිති දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කළ මවක්

calendar_today 2023 මාර් 04 - 18:13 remove_red_eye - 756  

සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක් තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.

අධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීමට බැදී සිටින බවත් ඒ අනුව වියදම් පෙළ ගස්සවා ගැනීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

Read More

ගෑස් මිල සූත්‍රය අනුව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ගෑස් මිල අඩුවනවාද වැඩිවනවාදය යන්න සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත.

Read More

ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාවට ලක්කර තිබේ.

Read More

නාරම්මල සමෘද්ධි බැංකුවකින් ව්‍යාජ ලේඛණ සකස් කර රුපියල් ලක්ෂ 925ක මුදලක් වංචා කළ සැකකාරියක් හා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පසුගිය දා කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බස් රථයක් අනතුරට පත්වීමෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුල් වලට සහ තුවාල ලැබුවන්ට මුදල් ආධාර ලබාදීමට තර්ස්ටන් විදුහලේ සිසුන්, අදි සිසුන් ඇතුළු පිරිසක් පියවර ගෙන තිබේ.

Read More

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

චීන මහජන දේශපාලන උපදේශන වාර්ෂික සමුළුව අද (04දා) ආරම්භ වෙයි. චීනයේ ඉදිරි රාජ්‍ය ප්‍රතිපත්තිය කෙසේ සකස් විය යුතුදැයි මෙහිදී සැලකිල්ලට ගැනීමට නියමිතය.

Read More

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) රාත්‍රියේ සූම් යෙදවුම ඔස්සේ සිදු කෙරිණි.

Read More

අඩි 15 ක් දිග විශාල ගැට කිඹුලෙකු මාතර පිලදුව ප්‍රදේශයෙන් ගම්වැදීමට සූදානම් වු අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා අද (03) උදෑසන වන ජීවී නිලධාරීන් වෙත භාර දෙනු ලැබීය.

Read More

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක දෙපාර්තමේන්තුවේ පුහුණුවලත් බහුකාර්ය සංවර්ධන සහායකවරුන් 2300ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයකවරු ලෙස බඳවා ගැනීමට කටයුතු කර තිබේ.

Read More

හෙට දිනයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වන බව එම දෙපාරත්මේන්තුව දන්වා සිටියි.

Read More

අම්බලන්තොට වලවේ ගගේ පාලමෙන් ගඟට පැන්න කාන්තාවක් බේරාගැනීමට බෝට්ටුකරුවකු හා තවත් තිදෙනෙකු කටයුතු කර තිබේ.

Read More

සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

Read More

ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කළහ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි අවසන් දිනය මාර්තු 31 වන දා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

Read More

රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර් , විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ මිලදී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබේ.

Read More

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු 2023.03.01 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන්ගේ භාරයට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

Read More

රටක ආයෝජනයක් කිරීමට පෙර ඔනෑම ආයෝජකයෙක් ඒරටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබදව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ ඵලවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකු වත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයින්ට අදාළ 2023 පෙබරවාරි මස වැටුප් මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා එකඟත්වය පළ විය.

Read More

චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ම ලබා දීමට හැකි වන පරිදි ගොවීන්ට ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

පිටිගල විහාරයක නායක හිමියන් වහන්සේ නමක තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පිරිමි ළමයෙක් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඊයේ (1) ඇතුළත් කළ බව පිටිගල පොලීසිය කියයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය විසින් දිවයිනේ ප්‍රථම වතාවට විදුලි පාරිභෝගිකයන් අතරට ගොස් විදුලි ගැටළු සදහා ක්ෂණික විසදුම් ලබාදිමේ ජංගම සේවයක් අද (02) දින හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායේදි සිදු කෙරිණ.

Read More

ජෝන් හොප්කිංස් විශ්වවිදයාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සතිපතා ගණනය කරන උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් තිබේ.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවලින් එම සංස්ථාව ලබන ලාභය තවදුරටත් වැඩි වී තිබේ. විශයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ තොරතුරු සටහනක මේ බව දැක්වෙයි.

Read More

විදේශ සංචිතවල 23.5%ක වර්ධනයක්. සංචාරක පැමිණීම් 261%කින් ඉහළට. ආහාර උද්ධමනය 60.1% දක්වා පහළට.

Read More

ජනමතය මර්දනය කොට මැතිවරණය කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම සඳහා ජනාධිපති ඇතුළු ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා සංඝ ආඥාවක් නිකුත් කොට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික භික්ෂු පෙරමුණ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ගෙන් ඉල්ලීමක් කළේය .

Read More

කොළඹ කොටුවේ සිට ඇල්ල දක්වා දුම්රියක් ධාවනයට යොදවා ඒ හරහා එක් ගමන් වාරයකට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 50ක ආදායහමක් ලැබෙන අයුරින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සැලසුම්කළ ව්‍යාපෘතියක් ප්‍රවාහන අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා නවතා දමා ඇති බවට චෝදනාවක් එල්ල වෙයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රීන ලංකා රුපියල තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කරයි. මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 343.97 ක් විය. එහි විකුණුම් මිල 356.73 ලෙස සටහන් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.