බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හෙට දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මිටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ඌව සහ නැහගනහිර පළාත්වල සවස්කාලහේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.