වසර 4කට පමණ පසුව ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් එම තරගය විසඳුමකින් තොරව අවසන් විය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට ඊයේ (01) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreවතු කම්කරුවන් සහ කළමණාකාරිත්වය අතර ඇතිවන්නා වූ විවිධ වෘත්තීය සමිති ගැටුම්වලට පොලිසියේ මැදිහත් වීම ගැටලුවක් බව පසුගියදා පැවති මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරයන් විසින් ඉස්මතු කරන ලදී.
Read Moreමුල්ලේරියාව පොලිස් වසමේ මෙගොඩ කැළණිය පාලම අසන්නයේ පොලිස් මාර්ග බාධකයේදී අංගෝ දෙස සිට කැළණිය දෙසට පසු පැදිකරුවෙකුත් සමග ධාවනය වූ යතුරුපැසියක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට සංඥා කළ අවස්ථාවේදී එම යතුරුපැදියේවේගය අඩාල කර නැවත එකවර නොනවත්වා ධාවනය කර ඇති අතර පසු පැදිකරු විසින් ඔහුගේ ඉනේ සඟවාගෙන සිටි පිස්තෝල අවියට සමාන අවියක් අතටගෙන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙඩි තැබීමට සූදානම් වී ඇතැයි පොලීසිය කියයි.
Read Moreආසියානු කුසලාන එක්දින තරගාවලිය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගය අද නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය.
Read More13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඒ ඒ ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට අද (01) උපදෙස් ලබා දුන්නේ ය.
Read Moreරජය විසින් ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 4කින් ඉහළ නැංවීමට ජාතික ගමනා ගමන මණ්ඩලය අවසර දී තිබේ.
Read Moreශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01දා) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.
Read Moreමතුගම සිරි කඳුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට සුරාබදු නිලධාරීන් ද වෙස් වලාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සේ එම මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන් එම ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුණගැසී ඇතැයි පොලිසිය කියයි.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ පාකිස්තානයේ පැවැත්වෙන තරග සදහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (01දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පකිස්තානය බලා පිටත්ව ගියහ.
Read Moreසමනල වැව ජලාශයේ ජල කාන්දුව සිදුවන ස්ථාන 6ක් හඳුනාගෙන තිබේ. බලශක්ති අමාත්‍යංශය පවසන්නේ එම ජල කාන්දු සිදුවන ස්ථාන වසා දැමීමට කටයුතු කළ බවයි. එහි පිළිසකර කිරීමේ කටයුතු ද කඩනමින් සිදු කරන බව ද අමාත්‍යංශය පවසයි.
Read Moreඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් පැවැති ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් කිව් ආර් ක්‍රමවේදය ඉවත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
Read Moreඅරගල සමයේ කොටුව ජනාධිපති මන්දිරයේ විශේෂ රාජකාරි සදහා යොදවා සිටියදි අරගලකරුවන් සමග එක්ව එහි පියානෝවක් වාදනය කළ පොලිස් කොස්තාපල්වරයකු සිද්ධියෙන් වසරකට පසුව පොලිස්පතිවරයාගේ නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන අල්ලා ගෙන තිබූ බව කියන වනාතවිල්ලුව වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ඉඩම වන සංරක්ෂක ජනරාල්වරයා වෙත වහාම ආපසු භාර දීමට පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා නියම කළේය.
Read Moreකොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සිදු වි යැයි කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාව සම්බන්ධයෙන් හිටපු ගණකාධිකාරි, සහකාර ගණකාධිකාරිවරිය ඇතුළු හත් දෙනකු ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreට්විටර් හෙවත් x සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු කරමින් පවතින පව එහි හිමිකරු ලොව අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් පවසයි. සිය ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ වීඩියේ සහිතව හා රහිතව ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව මේ හරහා ලබාදෙන බවයි.
Read Moreඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
Read More(UPDATE) ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreමෙරට වර්තමානයේ අවදාමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු වුවත් ඔවුන් එවැන්නක්සි දු කර නොමැති බවත් එහෙත් එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ UNDP සංවිධානය හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreදින හතකට ආසන්න කාලයක් අඳුරේ තිබු ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට 31 වෙනිදා සවස සිට විදුලිය සම්බන්ධතාවය ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අප්‍රේල් මාසයේ සිදුකල අක්ෂි සායන 37 න් සංකූලතා ඇති වූවන්ගේ සංඛ්‍යාව 17ක් සහ මුළුමනින්ම අන්ධභාවයට පත් වූවන් දෙදෙනෙකු බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තහවුරු කරයි.
Read Moreපදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා යුධ හමුදා සෙබළකු ඝාතනය කල පුද්ගලයකු පෙරේදා (30දා) අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය පවසයි.
Read Moreආගම් වලට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා සීමිත විරෝධතා මතු කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Read Moreඅනුරාධපුර - තලාව ප්‍රධාන මාර්ගයේ පාපැදියක් තල්ලු කරමින් ගමන් කරමින් සිටි පුද්ගලයකු පෙරේදා (29 දා) බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreදිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅම්බලන්ගොඩ නගර මධ්‍යෙය ප්‍රධාන පාසලකට සිය දරුවන් රැගෙන යාමට පැමිණ සිටි අයෙකුට නාදුනන තුවක්කුකරුවන් අද (31දා) දහවල් තැබූ වෙඩි පහරකින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreචීනයේ සිනෝපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල sinopec නමින් සිය සේවා කටයුතු ඊයේ (30දා) සිට ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ මහතා පැවසීය.
Read Moreපැය 24 ක් අඛණ්ඩව නර්තයේ යෙදෙමින් ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට එක්විමට වතුකරයේ තරුණයන් 07 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු (31) දින සමත්විය.
Read Moreතවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වාත් , තිරිඟු ඇට සඳහා රු.6 ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බවයි.
Read More