ජනාධිපති ජෝ බයිඩන්, වොෂිංටනයේ ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සියේ (FEMA) මූලස්ථානයේදී මීට පෙර අදහස් දක්වමින් කියා සිටියේ ඉයන් ඇමෙරිකානු ඉතිහාසයේ මාරාන්තිකම පුද්ගලයා බව ඔප්පු කළ හැකි බවයි.
සමීක්‍ෂණයට ලක් වූ කොන්සර්වේටිව්වරුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසකටද අවශ්‍ය වී ඇත්තේ අගමැති ඉල්ලා අස්වීමයි.
Read Moreඇෆ්ගනිස්ථානයේ අගනුවර බටහිර ප්‍රදේශයේදී අවම වශයෙන් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තිබේ.
Read Moreමේ වනවිට රටවල් රැසක මහ බැංකු විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා ඇත්තේද, කොවිඩ්-19 වසංගතය හා යුක්රේන යුද්ධය සමග ඇති වූ තත්ත්වයන් හේතුවෙන් හටගෙන ඇති ආර්ථික කම්පනයට මුහුණදීම සඳහාය.
Read Moreප්‍රධාන මුර සංචාර නියෝජිත වෝල්ටර් ස්ලෝසාර් පැවසුවේ ඔවුන්ගේ යාත්‍රාව ගිලී යාමෙන් පසු කියුබානු සංක්‍රමණිකයන් හතර දෙනෙකු වෙරළට පිහිනා ගොස් ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගතව සිටින බවයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ දේශසීමා පොලීසිය උදෑසන නිවේදනය කළේ ඔවුන් අත්‍යවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජෙනින් සරණාගත කඳවුරේ නිවසක් වටකළ බවයි.
Read Moreඕක්ලන්ඩ් නගරාධිපති ලිබී ෂාෆ් සමාජ මාධ්‍ය හරහා පැවසුවේ එය හද කම්පාකරවනසුලු ක්‍රියාවක් බවයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 235දෙනා අතරින් 222දෙනෙකු ඔහුගේ ඉල්ලා අස්වීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.
Read MoreNord Stream 1 නළයේ ඇති වූ කැඩීම් නලයේ ඩෙන්මාර්ක සහ ස්වීඩන් යන කොටස් දෙකෙහිම සොයාගෙන ඇති අතර Nord Stream 2 හි කාන්දුව ඩෙන්මාර්ක කොටසේ සොයාගෙන ඇත.
Read Moreදකුණු කොරියා හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව, දේශීය වේලාවෙන් එදිනම 6.20 නැගෙනහිර මුහුදට දෙවැනි මිසයිලය එල්ල වී තිබේ.
Read Moreපසුගිය වසරවලදී, පර්යේෂකයන් විසින් දත් කිහිපයක් සහ අර්ධ වශයෙන් වූ මුහුණේ පහළ කොටසක් සොයා ගන්නා ලද අතර, පසුව එම නිදර්ශක ගිබන් විශේෂයකට අයත් විය හැකි බව හඳුනා ගත්හ.
Read Moreකොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර කොටසේදී උගන්ඩා හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්ව තිබේ.
Read Moreඉරාක කුර්දි කලාපයෙන් තම මව් රටවලට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින් ඉරාන සහ තුර්කි හමුදා උතුරු සහ ඊසානදිග ඉරාකයේ කුර්දිස්තානයේ පිහිටි කුර්දි විරුද්ධ පක්ෂවල හමුදා කඳවුරුවලට නිතර ප්‍රහාර එල්ල කරති.
Read Moreකෙසේ වෙතත්, මෙසේ කොවිඩ්-19 මාර්ගෝපදේශ ලිහිල් කිරීම සිදුකළත්, එරට පුරවැසියන්ට අවවාද කළේ තවදුරටත් පරිස්සම් වන ලෙසය.
Read Moreකොලොම්බියාව සඳුදා වෙනිසියුලාව සමග සිය දේශසීමාව යළි විවෘත කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුරෝපීය කොමිසම සඳුදා ප්‍රකාශ කළේ ඉතාලියේ මීළඟ රජය සමඟ ඵලදායී සබඳතාවක් බලාපොරොත්තු වන බවයි.
Read More45 හැවිරිදි මෙලෝනි යුක්රේනය පිළිබඳ බටහිර ප්‍රතිපත්තියට සහාය දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර, යුරෝ කලාපයේ තෙවැනි විශාලතම ආර්ථිකය සමග අනවශ්‍ය අවදානම් නොගන්නා බවට ප්‍රතිඥා දී ඇත.
Read Moreරුසියාව විසින් උපකල්පිත න්‍යෂ්ටික අවි භාවිතයට ප්‍රතිචාර දැක්වීමේ සැලසුමක් එක්සත් ජනපදයට ඇති බව ඇන්තනි බ්ලින්කන් පවසයි.
Read Moreආරක්ෂකයින් දෙදෙනෙකු සහ ගුරුවරුන් කිහිප දෙනෙකුද මිය ගිය බව විමර්ශන කමිටුව පවසයි. ප්‍රහාරයෙන් ළමයින් 22 දෙනෙකු ඇතුළු 24දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
Read Moreරට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියද, ඉදිරි වසරවලදී බ්‍රිතාන්‍යය සිය හමුදා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති බව ආරක්ෂක ලේකම් බෙන් වොලස් අනාවරණය කර තිබේ.
Read Moreබ්‍රෙන්ට් සහ WTI යන දෙකම සිකුරාදා 5%කින් පමණ පහත වැටී ජනවාරියේ සිට අඩුම අගයට පත්විය.
Read Moreපශ්චාත් නිවර්තන ෆියෝනා සුළි කුණාටුව රටේ අත්ලාන්තික් ප්‍රාන්ත හරහා සුළි කුණාටු ප්‍රබල සුළං සමග ඉදිරියට ගමන් කරමින් මන්දගාමී වෙයි.
Read Moreරියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීමත් සමග ලක්නව් ප්‍රාන්ත අගනුවරදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
Read More2022 වසරේ 16 වැනි සුළි කුණාටුව වන නෝරු නිසා ඉදිරි පැය 24 තුළ විශාල රළ, ධාරානිපාත වර්ෂාව සහ අධික සුළං බලාපොරොත්තු විය හැකිලු.
Read Moreමෙම චාරිකාව අතරතුර හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය වෙතද හෙතෙම සහභාගී වීමට නියමිතව තිබේ.
Read Moreගැටුම් නොව සාමකාමී වන්න. සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමටත් සංවාදයෙන් සහ උපදේශනයෙන් ආරවුල් විසඳා ගැනීමටත් අප අඛණ්ඩව වෙහෙසිය යුතු බව චීන විදේශ ඇමති කියයි.
Read Moreඅමතර කොටස් හිඟය නිසා ඇමෙරිකාවේ ප්‍රමුඛතම ෆෝඩ් මෝටර්ස් සමාගම දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, වාහන දහස් ගණනක් නැවතුම්පොළවල දක්නට ලැබේ.
Read More