දියත් කිරීම සිදුවන්නේ එක්සත් ජනපද උප ජනාධිපතිවරයා කලාපයේ සංචාරය කිරීමට දින කිහිපයකට පෙරදී වීම විශේෂත්වයකි.
භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටී.
Read Moreමියගිය වැඩි දෙනා අලුතින් බඳවාගත් අය බවත්, අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවත් වාර්තා වෙයි.
Read Moreමෙවර ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන නිවර්තන කුණාටුවක් හේතුවෙන් ආටිමෙස් 1 සඳ මෙහෙයුම කල් දමා තිබේ.
Read More4,067ක ජනගහනයක් සහිත නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි නිරිතදිග කෙළවරට කුණාටුවෙන් ප්‍රබල හානිගෙන දුන් අතර, නිවාස කිහිපයක් සහ මහල් ගොඩනැගිල්ලක් මුහුදට සේදී ගොස් තිබුණි.
Read Moreජියෝජියා මෙලොනි, මැට්ටිඕ සැල්වීනී සහ සිල්වියෝ බෙර්ලූස්කෝනි එක්වූ ලීගයක් බලය අත්පත් කරගනු ඇති බව කියැවෙයි.
Read Moreමෙම සුළි කුණාටුව පැයට සැතපුම් 90 (කිලෝමීටර් 144) උපරිම සුළං සහිතව කඩා වැදී තිබුණි.
Read Moreඑක්සත් ජනපදයේ ධවල මන්දිරය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ගත් තීරණය නිවේදනය කරනු ලැබීය.
Read Moreටලාස් සුළි කුණාටුව සෙනසුරාදා නැගෙනහිර ජපානයට ළඟා වූ අතර, තවත් ප්‍රධාන කුණාටුවකින් සතියකට පසු අධික වර්ෂාපතනයක් සහ එක් පුද්ගල මරණයක් මේ වනවිටත් වාර්තා වී තිබේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදුරස්ථ ඉගෙනීම වෙත ආපසු යාම ඉහළ යන බලශක්ති මිල ගණන් හමුවේ මෙම අර්බුදයට මුහුණදීමට විසඳුම නොවන බව ප්‍රංශ උසස් අධ්‍යාපන ඇමති කියයි.
Read Moreතොරතුරු තාක්ෂණ, මාධ්‍ය සහ මූල්‍ය යන අංශවල වෘත්තිකයන්ට කැඳවීමක් නොමැති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් 2021 දෙසැම්බර් 20 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි. /රොයිටර්ස්
Read Moreස්වභාවික ගෑස් නිෂ්පාදනය පුළුල් කිරීමේ ප්‍රධාන නව ආයෝජනයක් සඳහා අත්සන් තැබූ අතර එය යුරෝපයේ බලශක්ති අර්බුදය අර්ධ වශයෙන් ලිහිල් කරනු ඇති බව කියයි.
Read Moreසිරියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් සිදුව ඇති අනතුරේ මරණ සංඛ්‍යාව 89ක් පමණ වන බව මේ වනවිට ගණන් බලා තිබේ.
Read Moreරුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා අලෙවි කළ බවට චෝදනා කරමින් කියෙව් ටෙහෙරානයේ රාජ්‍යතාන්ත්‍රිකයන් අඩු කිරීමට යයි.
Read Moreලන්ඩන් මැරතන් තරඟයට සහ බර්මින්හැම්හි කොන්සර්වේටිව් පක්ෂ සම්මේලනයට පෙර දින එක්සත් රාජධානියේ දුම්රිය පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීමේ අවදානමක් මතුව තිබේ.
Read Moreහවානා හි ඇමෙරිකානු තානාපති කාර්යාලය අතිරේක අයදුම්පත් සඳහා මාර්ගය පැහැදිලි කිරීමට කාර්ය මණ්ඩලය වැඩි කිරීමක්ද කරයි.
Read Moreඅභ්‍යන්තර වෙළඳාමේදී වසර 13කට වැඩි කාලයක් තුළ ප්‍රථම වරට දකුණු කොරියානු වොන් එක්සත් ජනපද ඩොලරයකට 1,400කට වඩා පහත වැටී ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.
Read MoreNASA හි නව සඳ රොකට්ටුව ලබන සතියේ දියත් කිරීමේ උත්සාහයට පෙර පරීක්ෂණයකදී වැඩි ඉන්ධන කාන්දුවක් ඇති කළ නමුත්, එහි යම් පාලනයක් පවතින බව කියයි.
Read Moreමැලේරියාව, ඩෙංගු උණ සහ සමේ ගැටළු ඇතුළු ජලයෙන් ජනිත වන රෝගාබාධ වැඩිවෙමින් පවතින බව දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශ බොහොමයකි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙම බදාදා වසර 14කින් ඉහළම මට්ටමට පොලී අනුපාතය ඉහළ නංවා තිබේ.
Read Moreඑය භාණ්ඩ මිල ඉහළ යාම මැඬපැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ලොව අනෙකුත් මහ බැංකු සමග එක්වීමකි.
Read Moreඑය 2008 නොවැම්බර් මාසයෙන් පසු එංගලන්ත බැංකුව ඉහළම පොලී අනුපාත ඉහළ දැමීමයි.
Read Moreරුසියාවට මායිම්ව පිහිටි යුරෝපීය සංගමයේ (EU) රටවල් පහෙන් හතරක් සඳුදා මධ්‍යම රාත්‍රියේ රුසියානු සංචාරකයින් හරවා යැවීමට පටන් ගෙන තිබේ.
Read Moreලොව පුරා මිලියන ගණනක් සාගින්න අද්දර සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. කොවිඩ්-19 වසංගතය, යුක්රේනයේ ගැටුම සහ දේශගුණික විපර්යාස ආහාර අර්බුදය අවුලුවා ඇති බවද පෙන්වා දෙයි.
Read Moreමේ සම්බන්ධයෙන් උතුරු කොරියාව එක්සත් ජනපදයට චෝදනා කළ අතර ’’කට වහගෙන සිටින ලෙස’’ වොෂිංටනයට අනතුරු ඇඟවීමක්ද කර තිබේ.
Read Moreපොලිස් අත්අඩංගුවේ සිටි තරුණියකගේ මරණයට එරෙහිව ඉරානයේ පැවති විරෝධතා හේතුවෙන් 17ක් මිය ගොස් ඇති බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.
Read Moreවෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.00 ට අවසන් විය.
Read More