saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 5536 hours ago

LATEST

2023 ගෝලීය ආර්ථික වර්ධනය IMF පහළ දමයි

calendar_today 2022 ඔක් 12 - 08:00 remove_red_eye - 255  

2023 සඳහා ගෝලීය වර්ධන පුරෝකථනය 2.7% දක්වා අඩු කළ අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය ජූලි මස පුරෝකථනයට වඩා 0.2% ප්‍රතිශතයක් පහත දමා ඇත.

තුන් වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී ලබන වසරේ මැයි 06දා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

Read More

රුසියානු මිසයිල ප්‍රහාරවලින් සඳුදා පුද්ගලයින් 19දෙනෙකු මිය ගොස් 105දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවය ප්‍රකාශ කළේය.

Read More

දකුණු කොරියාවේ මහ බැංකුව වන කොරියා බැංකුව සිය ප්‍රධාන පොලී අනුපාතය පදනම් අංක 50 කින් 3%ක් දක්වා ඉහළ දමා තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

WhatsApp හි සොයාගත් නවතම දුර්වලතා Meta සතු නිෂ්පාදනය ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් නිරීක්ෂණ මෙවලමක් බව මතක් කිරීමක් වන බව තරඟකාරී Telegram යෙදුම පිටුපස සිටින පුද්ගලයා අනතුරු අඟවා තිබේ.

Read More

සතුරු ක්‍රියාව “මට පෙන්වන්න” යැයි සෞදි බලශක්ති අමාත්‍යවරයා එක්සත් ජනපද මාධ්‍යයේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පවසයි

Read More

බල්ගේරියාවේ ප්‍රමුඛතම ආයුධ නිෂ්පාදකයා වන Arsenal විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානයකදීය.

Read More

දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් බදාදා මෙම පියවර ප්‍රකාශයට පත් කළේ, USS Ronald Reagan විසින් නායකත්වය දෙන ඇමෙරිකානු නෞකාවේ පැමිණීමයි.්

Read More

එක්සත් ජනපද විශේෂ බලකාය විසින් සිරියාවේ ඊසානදිග ගමිෂ්ලි නගරයට ආසන්න ගම්මානයේ මෙහෙයුමක් දියත් කර තිබේ.

Read More

නෙදර්ලන්තයේ, බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 14.5%ක් දක්වා නව වාර්තාවක් තබමින් ඉහළ ගොස් තිබේ.

Read More

2022 දී ඇස්තමේන්තුගත 101% සිට 2024 වනවිට සාමාන්‍ය රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 109% දක්වා ඉහළ යනු ඇතැයි ෆිච් පැවසීය.

Read More

උතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් නැගෙනහිර දෙසට එල්ල කළ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

Read More

SpaceX පැවසුවේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මිනිසුන් රැගෙන යන පළමු පුද්ගලික අභ්‍යවකාශ යානය වන Dragon අභ්‍යවකාශ යානයට මගීන් හත් දෙනෙකු දක්වා රැගෙන යා හැකි බවයි.

Read More

අවසන් වූ පසු, මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ ත්‍රී ගෝර්ජස් වේල්ල ව්‍යාපෘතියට පමණක් දෙවැනි වෙමින්, මෙම බලාගාරය සම්පූර්ණ ධාරිතාව අනුව ලොව දෙවැනි විශාලතම බලාගාරය වනු ඇත.

Read More

හෙලනික් වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේ ඔවුන් මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකු බේරාගෙන ඇති බවය.

Read More

2030 දී උපරිම කාබන් විමෝචනය කිරීම සහ 2060 ට පෙර කාබන් උදාසීනත්වය ළඟාකර ගැනීම අරමුණු කරගත් චීනය පිරිසිදු බලශක්ති භාවිතයන් ආරම්භ කර ඇත.

Read More

දුගී සහ නොසන්සුන් බටහිර අප්‍රිකානු රට තුළ ප්‍රචණ්ඩත්වය පතුරුවාලීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

ඔටුන්න හිමි ෂීක් මෙෂාල් අල්-අහ්මඩ් අල්-සබා කුමරු අගමැති ෂීක් අහමඩ් නවාෆ් අල්-සබාගේ නායකත්වයෙන් ඉවත්වන රජයට නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටියේය.

Read More

මෙවර මැතිවරණයේදී මීට පෙර එරට ජනාධිපති ධුරය හෙබවූ ලූලා ඩි සිල්වා වෙත වැඩි වාසි අත්කර දෙනු ඇති බවට මත පළ වේ.

Read More

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ පාපන්දු ක්‍රීඩාංගණයක තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 125ක් බව බලධාරීන් පවසයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

විශේෂයෙන්ම, මෑත කාලය තුළ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් නැවත වරක් වේගවත් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

අක්වෙරළ වේදිකා අසල මිනිසුන් රහිත ගුවන් යානා සැප්තැම්බර් මාසයේදී ඉහළ ගිය බව බලශක්ති සේවකයින් වාර්තා කර ඇත.

Read More

විශේෂයෙන්ම ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවල් විසින් එල්ල කරන ලද අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා නියෝජිතායතනය නිරන්තරයෙන් නව තාක්ෂණය සංවර්ධනය කරයි.

Read More

එක්සත් ජනපදය පැසිෆික් දූපත් රටවලට අවංකව සහාය දෙනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසයි.

Read More

පෝලන්තයට එහි ආරක්ෂාව තහවුරු කිරීමට සහ යුක්රේනයට පරිත්‍යාග කරන ලද උපකරණ ප්‍රතිස්ථාපනය කිරීමට උදව් කිරීමට එක්සත් ජනපද කොංග්‍රසය මෙම මූල්‍යකරණය සිදුකර ඇත.

Read More

මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බැවින් රෝගය පාලනය කිරීමට ලෝකය “දැන් ක්‍රියා කළ යුතු” බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

බටහිරයන් රුසියාවට එරෙහිව තුන්වැනි ලෝක යුද්ධයට එරෙහිව දිගු කලක සිට සටන් කරමින් සිටින්නේ, දැනටමත් ඔවුන් එහි සිටින බව නොදැන යැයි හිටපු ධවල මන්දිර උපදේශක ෆියෝනා හිල් පවසයි.

Read More

මෙය බුර්කිනා ෆාසෝහි හමුදා වසරක් තුළ සිදුකළ දෙවැනි හමුදා කුමන්ත්‍රණය ලෙස ඉතිහාසගත වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.