රුසියානු Tu-95 දිගු දුර බෝම්බ හෙලන යානා දෙකක් නිරීක්ෂණය කරමින්, ඇමෙරිකානු F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් විසින් මෙම යානා ලුහුබැඳීමකට ලක්කර තිබේ.
දරුවන් සිටින සේවකයන්ට මූල්‍ය පීඩනය ඊටත් වඩා දැනෙන බව අධ්‍යයනය පැවසුවේ, වැඩ කරන දෙමාපියන්ගෙන් 70%ක් පමණ පවසන්නේ ඔවුන්ගේ වැටුප ඉහළ යන වියදම් සමඟ නොගැලපෙන බවයි.
Read Moreඉබෝලා 1976 දී දකුණු සුඩානයේ සහ කොංගෝවේ එකවර පැතිර යාමක් සමග සොයා ගන්නා ලද අතර, එය ඉබෝලා ගඟ අසල ගම්මානයක ඇති වූ හෙයින්, එම නමින් හැඳින්වීය.
Read Moreගැටුම්වලින් 50ක් පමණ මිය ගිය බවත්, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන බවත් චැඩ් අගමැති පවසයි.
Read MoreEast-West Gate (EWG) ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය 5G ජාලය Vodafone Hungary විසින් ඉදිකරන ලද අතර ජාල උපකරණ චීනයේ Huawei විසින් සපයා ඇත.
Read Moreයුක්රේන යුද්ධය සමග ඇති වූ සැපයුම් බාධාවන් ප්‍රධාන වශයෙන් යුරෝපා කලාපයේ උද්ධමනයට හේතු වී තිබේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් F-35 යානයක් උටාහ් හි සෝල්ට් ලේක් සිටි අසල ධාවන පථයක් අවසානයේ දී කඩා වැටුණු බව නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read More’’යුක්රේනය සඳහා අපගේ සහයෝගයට ආයුධ පද්ධති සහ ආයුධ ඇතුළත් වන්නේ නැහැ. එම ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ’’ ඊශ්‍රායලය කියයි.
Read Moreඉන්සයින් බන්ධනාගාරය යනු සිරකරුවන් 10,000ක් පමණ සිටින රටේ විශාලතම බන්ධනාගාරය වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දේශපාලන සිරකරුවන් වේ.
Read Moreමෙම තීරණය ගෙන ඇත්තේ යුක්රේන හමුදා කෙර්සන් කලාපයේ අගනුවරට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට වාර්තා වීම අතරතුරය.
Read Moreජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) පැවසුවේ පාරිභෝගික මිල දර්ශකය (CPI) සැප්තැම්බර් මාසයේදී වාර්ෂිකව 10.1%කින් ඉහළ ගොස් ඇති බවයි.
Read Moreඋතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනවලට මුහුණ දීම සඳහා ආරක්ෂක හැකියාවන් ඔප්නැංවීම වෙනුවෙන් උතුරු කොරියාව සඳුදා එහි වාර්ෂික හොගුක් ක්ෂේත්‍ර පුහුණුව ආරම්භ කළේය.
Read Moreඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය වසර 24කට පසු ගාන්ධි නොවන අයෙකු ප්‍රථම වරට එහි සභාපති ලෙස පත්කරගෙන තිබේ.
Read Moreවොඩ්කා ලබා ගැනීමෙන් පසු රුසියානු නායකයාට වයින් බෝතල් යැවූ බව සිල්වියෝ බර්ලුස්කෝනි පක්ෂ සාමාජිකයින්ට පවසා ඇති බව වාර්තා වේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreක්‍රිස්ටර්සන් අඟහරුවාදා ඔහුගේ සුළුතර සභාගයේ පක්ෂ සගයන් වන එලිසබෙත් ස්වන්ටෙසන් මුදල් ඇමති ලෙසත් ටොබියස් බිල්ස්ට්‍රෝම් විදේශ ඇමති ලෙසත් පත් කළේය.
Read Moreඋතුරු වෙනිසියුලාවේ කැරකස් සිට කිලෝමීටර් 80ක් දුරින් පිහිටි එල් කැස්තානෝ ප්‍රදේශයේ ප්‍රබල නායයෑමක් සිදුව තිබේ.
Read Moreඋතුරු කොරියාව මෑත කාලයේදී සිය මිසයිල අත්හදා බැලීම් වඩාත් වේගවත් කර ඇති අතර, මෙය දකුණු කොරියාව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයටත් සිදුකරන අනතුරු ඇඟවීමක ස්වරූපය ගෙන තිබේ.
Read Moreයුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) මෙම භූ කම්පනය පිළිබඳ දත්ත නිකුත් කර ඇත.
Read Moreඔපෙක් තෙල් නිෂ්පාදක කණ්ඩායම පසුගිය සතියේ සිය සැපයුම් පාලනය කිරීමට ගත් තීරණයත් සමග තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
Read More“මම ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා නොකළේ නම් එය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇති” බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සත්කාරකත්වය සපයන ලද කම්පාලා හි ඉබෝලා රෝග පැතිරීම සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා දේශසීමා සහයෝගිතාව පිළිබඳ ඉහළ මට්ටමේ හදිසි අමාත්‍ය රැස්වීමකදී නිලධාරීන් හමුවිය.
Read Moreයම් අයෙකු පියවර 9,800ක් ඇවිද ගියහොත් ඔවුන් ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම 50%කින් අඩු කරන අතර, 3,800 ක් වැනි සුළු ප්‍රමාණයක් ගැනීමෙන් අවස්ථා 25%කින් අඩු වේ.
Read Moreයුරෝපයේ ප්‍රබතම රාජ්‍ය ලෙස සැලකෙන ජර්මනියේ මෙන්ම, මේ වනවිට එම කලාපයේ රටවල් රැසක උද්ධමනය ඉහළ යෑමක් වාර්තා වේ.
Read Moreමෙම සම්බාධකවලට ගමන් තහනමකින් සහ වත්කම් රඳවා ගැනීමකින් සමන්විත වේ. ඊට අමතරව, ලැයිස්තුගත පුද්ගලයන්ට සහ ආයතනවලට අරමුදල් ලබා දීම යුරෝපා සංගම් පුරවැසියන්ට සහ සමාගම්වලට තහනම් කර ඇත.
Read Moreජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සේවය කරන ’රුසියානු ගගනගාමියෙකු’ යැයි පවසමින් පුද්ගලයෙකු ජපාන කාන්තාවකගෙන් යෙන් මිලියන 4.4ක් (ඩොලර් 30,000) වංචා කර තිබේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවෙඩි වැදීමට ලක්වූ කැන්ටූගේ පවුලේ අය පැවසුවේ ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර ජීවිතාරක්‍ෂක ආධාර මත සිටින බවයි.
Read Moreවෙනිසියුලාවේ ලාස් ටෙජේරියාස් ආශ්‍රිතව ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමග ඇතිවූ නායයෑම් හේතුවෙන් වීදි සම්පූර්ණයෙන්ම රොන්මඩවලින් වැසී තිබේ.
Read More