ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ සුළි කුණාටුව සාමාන්‍යයෙන් දශක කිහිපයකට වරක් පමණක් සිදුවන බරපතල විපත් ඇති කළ හැකි සුළි කුණාටුවක් විය හැකි බවටය.
දෙවැනි එළිසබෙත් රැජින ලින්ඩන් ජොන්සන් හැර අවසන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් 14 දෙනාගෙන් 13දෙනෙකු මුණ ගැසී ඇත.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔහුගේ “කනස්සල්ල” ගැන තමා දන්නා බව පූටින් ඉන්දීය අගමැතිට පැවසූ අතර “මේ සියල්ල හැකි ඉක්මනින් නතර කිරීමට සෑම දෙයක්ම කරන බවට” ප්‍රතිඥා දුන්නේය.
Read Moreදෙවැනි එළිසබෙත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා වූ පෝලිම තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇති අතර, තෙවැනි චාල්ස් රජුද එම ජනතාව හමුවී ඇත.
Read Moreෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් රාජ්‍ය නායකයින් 2022 සැප්තැම්බර් 16 වැනි දින උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් හි SCO හි රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමේ සීමිත සැසිවාරයට සහභාගී වූහ.
Read Moreසටන්කාමීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
Read Moreචෙක් ජනරජයේ ලිංගික වෙළෙඳාමට බඳවා ගැනීම සඳහා තරුණ තනි මව්වරුන් ඉලක්ක කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඅපේක්ෂා කළ හැකි අනාගතය සඳහා මූලික විරුද්ධවාදියා ලෙස රුසියාව නම් කරන අතරම, ඔහු රටේ සන්නද්ධ හමුදාවන්ට අයවැයෙන් වැඩි වෙන් කිරීමක් සිදුකරන බවද කියයි.
Read Moreගුවන් තොටුපළට සහ අගනුවරට දකුණින් පිහිටි ප්‍රදේශවලට බහුවිධ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියානු ගෑස් මිල සීමා කිරීමට යුරෝපා සංගමය දරන උත්සාහය යන්නෙන් අදහස් වන්නේ මෙම ශීත ඍතුවේ සියලු දෙනාම ගල්වීමක් බව සර්බියානු නායකයා පවසයි.
Read Moreවිස්තීරණ ණය පහසුකම යටතේ රටේ ආර්ථික වැඩසටහන පිළිබඳ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කළ බව ණය දෙන්නා තහවුරු කිරීමෙන් පසුව අනුමැතිය ලැබී ඇත.
Read Moreචීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය ඉන් පිටත සිදුකරන දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම අරඹයි.
Read Moreඇගේ මතභේදාත්මක තායිවාන සංචාරයෙන් පසු, ආර්මේනියාවේ අගමැති නිකොල් පෂින්යාන්ට සහය දැක්වීමක් සඳහා සංචාරයකට සැරසෙයි.
Read Moreයුක්රේනයේ ප්‍රති-ප්‍රහාර සතුරුකම් අවසන් කිරීමට අවස්ථාව ලබා නොදෙනු ඇති බව කණ්ඩායමේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසයි.
Read Moreදෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රාජ්‍ය නායකයන් රැසක් පැමිණෙනු ඇත.
Read Moreතම රටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තීරණය කිරීම වොෂිංටනයට අයත් කාර්යභාරයක් නොවන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Read Moreආසාදන පැතිරීම අවම කිරීමට පමණක් නොව ආර්ථිකය නංවාලීමේ උත්සාහයක් ලෙස රජය සිය වෛරස් ප්‍රතිපත්ති කොවිඩ්-19 සමග ජීවත් වීමේ අවධියකට මාරු කරමින් සිටින බව පුවත්පත පවසයි.
Read Moreවෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට මිනිසුන්ට දිගු වේලාවක් බලා සිටීමට සිදු විය හැකි බවට රජය අනතුරු ඇඟවීය.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreෆොසිල ඉන්ධන සඳහා ’’හරිත’’ විකල්පයක් ලෙස හයිඩ්‍රජන් සඳහා යුරෝ බිලියන 3ක් දක්වා ආයෝජනය කිරීම සඳහා නිර්මාණය කර ඇති නව බැංකුවක් නිර්මාණය කිරීමටද යයි.
Read Moreපකිස්ථානයට අමෙරිකානු හමුදා ආධාර ගැන ඉන්දියාව කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreචීනය විසින්ම සංවර්ධනය කරන ලද සහ නැවත භාවිත කළ හැකි දියර ඔක්සිජන් සහ දහන එන්ජිමකින් බල ගැන්වෙන පළමු ගුවන් යානයයි.
Read Moreආර්මේනියාව බ්‍රහස්පතින්දා අසර්බයිජාන් දේශ සීමාවේ සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreප්‍රචණ්ඩත්වය ඇති වූයේ බටහිර-මධ්‍යම ප්‍රාන්තයේ මාටෝ ග්‍රෝසෝ හි අපේක්ෂකයින් දෙදෙනාට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙනි.
Read Moreනව දිල්ලිය සහ බීජිං අතර සාකච්ඡා රැසක් පැවැත්වීමෙන් පසුව මේ ආකාරයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව කියයි.
Read Moreජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දේශසීමා හරස් මාර්ග නැවත විවෘත කිරීම පිළිබඳව පසු විපරම් කරමින් සිටී.
Read Moreක්‍රොඒෂියාව සාමාන්‍යයෙන් දුම්රිය අනතුරු සුලභ රටක් නොවන අතර, මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.
Read Moreබකිංහැම් මාලිගය වෙත පැමිණි තුන්වැනි චාල්ස් රජු සිය මව වෙනුවෙන් වූ ශෝක පණිවුඩ කියවා සංවේදී වූ බව විදෙස් වාර්තා පවසයි.
Read More