බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සඳුදා ආසියානු සංචාරය අරඹයි
- 25 09 2022
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
විදේශ කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි ජපානය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව වෙත තෙදින සංචාරයක් සඳුදා ආරම්භ කරන බව පවසයි.
මෙම චාරිකාව අතරතුර හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය වෙතද හෙතෙම සහභාගී වීමට නියමිතව තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
